Advertisement

මහනගර සහ බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතාගේ සංකල්පයකටඅනුව 2016 වර්ශයේදී ඉදිකිරීම් ආරම්භ කල මෙරට පළමු බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානයඑළඹෙන ඉරිදා (31) ජනතා අයිතියට පත් කිරීමට නියමිතව තිබේ. 

ශ්‍රී ලාංකීය සුහුරු (SMART) ප්‍රවාහණයේ සමාරම්භය ලෙස මෙය හැදින්වේ. 

මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලි චම්පික රණවක මහතාගේ සංකල්පයක්අනුව ජාත්‍යන්තර ප්‍රමිතියට ඉදිකොට ඇති මෙම බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානය මඟින්,දක්ෂිණඅධිවේගි මාර්ගය ඔස්සේ කොළඔ දෙසට පැමිණෙන බස් රථ හා මෝටර් රථ මෙමමධ්‍යස්ථානය නවතා එහි සිට දුම්රිය හෝ බස් රථ භාවිතා කරමින් තම ප්‍රවාහන අවශ්‍යතා ඉටුකරගැනිමට මගින්ට අවස්ථාව සලසා දි ඇත.

බස් රථ හා දුම්රිය පර්යන්ත දෙකකින් හා රථවාහන ගාල් කිරීමේ පහසුකම්ද සහිත මෙමමධ්‍යස්ථානයෙන් අරතර්ජාලය ඔස්සේ (mobile app or web) ප්‍රවේශ පත් වෙන් කර ගැනීමසිද කළ හැක. දුම්රියේ සහ බස් රථයේ එකම ප්‍රවේශපත‍යකින් දුම්රියේ හා බස් රියේ ගමන්කළ හැකි වීම ස්වයං ප්‍රවේශ පත්‍ර ලබා ගැනීමේ පහසුකම් , ආපනශාලා හා බිල් පත් ගෙවීමේපහසුකම්ද මෙම මධ්‍යස්ථානයේ සිදු කළ හැක.

මෙම ප්‍රවාහණ මධ්‍යස්ථානයේ වහලය මත සවිකර ඇති සූර්ය පැනලය හරහා කිලෝවොට්180ක විදුලියක් ජනනය කරමින් සම්පූර්ණ විදුලිබල අවශ්‍යතාවය සපුරා ගනී. 

ඉදිරියේදී පිටකොටුව, බත්තරමුල්ල, මහනුවර, කඩවත,කටුනායක, දහ අටේ කණුව ආදීප්‍රදේශ වලද මෙවැනිම බහු විධ ප්‍රවාහන මධ්‍යස්ථාන පිහිටුවීමට කටයුතු යොදා ඇතැයි මහනගර සහ බස්නාහිර සංවර්ධන ඇමති පාඨලී චම්පික
රණවක මහතා මාකුඹුර බහු විධ ප්‍රවාහන මධ්‍්‍යස්ථානයේ අද(29) සිදු කළ නිරීක්ෂණචාරිකාවේන් පසු මාධ්‍යවේදීන් අමතා පැවසීය.

වර්ථමාන රජයේ සංවර්ධන වැඩසටහන් වලින් වැඩිම ප්‍රමාණයක් සිදුකල අමාත්‍යංශය වනුයේමහනගර සහ බස්නාහිර සංවර්ධන අමාත්‍යංශය වන අතර 2018 වසරේ ශ්‍රී ලංකාවේ ඉහළමමූල්‍ය කාර්‍යසාධනයක් සහිත අමාත්‍යංශය වූයේද මහනගර සහ බස්නාහිර සංවර්ධනඅමාත්‍යංශයයි. 
සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතිය, කොළඹ වරාය නගරය, සුඛිත පුරවර වැඩසටහන, අඩුආදයම්ලාභි නිවාස ව්‍යාපෘති සහ නාගරික සංවර්ධන වැඩසටහන් රාශියක් හරහා මෙරටසංවර්ධනය සදහා ඉහළම දායකත්වයක් සැපයීමට අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතාගේනායකත්වය යටතේ මහනගර අමාත්‍යංශය සමත්වී තිබේ.





අපි වරාය නගරය මූල්‍ය නගරයක් කළේ
අනිසි ඵල අඩු කරන්නයි
චම්පික: ඊළඟ පිම්ම ගැන කියයි.


මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක සමඟ කළ සාකච්ඡාව.

පෝර්ට් සිටි එක එහෙම නැත්නම් වරාය නගරය මූල්‍ය නගරය බවට පත් කරනවා. මෙහිදී නම මාරු කිරීම පමණද සිද්ධ වුණේ?

වරාය නගරයක් පිළිබඳ අදහස 1998 කළම්බු මෙට්‍රොපොලිටන් ව්‍යාපෘතිය යටතේ යෝජනා වුණු ව්‍යාපෘතියක්. ඒ අවස්ථාවේ යෝජනා වුණේ දැනට තියෙන වරාය ජැටි ඉවත් කරලා කොළඹ දකුණු වරායට ගෙනිහින් ඒ ජැටි තිබුණු ඉඩමේ නගරයක් නිර්මාණය කරන්න. මේ අදහස නිර්මාණය වුණේ දකුණු වරායක් ඉදිවුණාම ඒ වරායට වැලි ගොඩවෙන්න තියෙන ඉඩකඩ නැති කිරීම ගැන හිතලා. මුහුද ගොඩකරලා නගරයක් නිර්මාණය කරන සැලැස්ම 2004 වර්ෂයේ එවකට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ සෙස්මා යටතේ පිබිදෙමු ශ්‍රී ලංකා ව්‍යාපෘතියෙන් යෝජනා වෙච්ච ව්‍යාපෘතියක්. ඒ යටතේ තමා කොළඹ දකුණු වරාය ගොඩනැඟුණේ.
රුපියල් මිලියන 1064 ක ආයෝජනයෙන් දෙමටගොඩ සියපත් සෙවන මහල් නිවාස ව්‍යාපෘතියේ දෙවන අදියර ඊයේ දිනයේදී (22) ජනතා අයිතියට පැවරිණි. ඒ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ ප්‍රධානත්වයෙනි. නිවසක් සමග ජීවිතයක් කොළඹ නගරයේ අඩුපහසුකම් සහිත නුහුරු නාගරික ප්‍රදේශ සුහුරු නාගරික ප්‍රදේශ බවට පත් කිරීම සඳහා ඇමති චම්පික රණවකගේ මගපෙන්වීමෙන් නාගරික සංවර්ධන අධිකාරියේ නාගරික පුනර්ජීවන ව්‍යාපෘතිය මගින් මෙම නිවාස ව්‍යාපෘතිය ඉදිකර තිබේ.
wk;=r .ek weu;s pïmslf.ka

m%ldYhla .kakehs ksfhda.


rdc.sßfha § isÿjQ wk;=r iïnkaOfhka wud;H mdG<S pïmsl rKjlf.ka m%ldYhla ,nd.ekSug wêlrKh fmd,Sishg ksfhda. l<d'tÈk wud;Hjrhdf.a ÿrl;khg ,enqKq weu;=ï ms<sn| úYaf,aIK jd¾;djla ,nd.ekSug o wêlrKh wjir§ ;sfnkjd'

miq.sh Èfkl rdc.sßh m%foaYfha § isÿjQ h;=remeÈ wk;=rlal iïnkaOfhka wud;H mdG,S pïmsl rKjlg fpdaokd t,a, jqKd'tu wk;=frka ;=jd, ,enQ ;reKfhl= fï jkúg cd;sl frdayf,a m%;sld ,nkjd'
pïmsl yd rdð; tcdmfhka@

pïmsl rKjl yd rdð; fiakdr;ak t<fUk uy ue;sjrKfha§ tlai;a cd;sl mlaIfhka ;r. jÈkq we;s njg ckdêm;s f,alïjrfhl= fukau úf–odi rdcmlaI uy;df.a mq;a kS;s{ rls; rdcmlaI uy;d f*ianqla igykla Tiafia m%isoaêhg m;afldg ;sfí'

weu;slu fjkqfjka pïmsl
cd;sl jHdmdrh mdjdÿkakd''
re' 100ka 50la .;af;a
ksYdka; j¾Kisxyhs''

,xldfjka msg fkdjqfKd;a urd ouk njg ;¾ckh lrñka weu;=ï ms<sn| fmd,Sish lsisu mshjrla .;af;a keye''

;uka miq.sh m<d;a iNd ue;sjrKhg ck;d wdOdr f,i tl;= lrk ,o remsh,a ishh ne.ska jQ uqo,ska remsh,a 50lau .kakd ,oafoa fy< Wreufha udOH m‍%ldYl m<d;a iNd uka;‍%s ksYdka; j¾Kisxy uy;d nj msú;=re fh< Wreufha uy f,alï Woh .ïukams, uy;d mjihs'

fld<U rdc.sßfha msysá tu mla‍I uQ,ia:dkfha§ mej;s udOH yuqjla wu;ñka ta uy;d fufiao lSh'
;,a .fõIKh weu;s pïmsl hg;g
flhdka .súiqu fy<s fjhso@


miq.sh rcfha§ ckdêm;sjrhd hgf;a ;snQ furg f;,a .fõIK lghq;=j, j.lSu ork Lksc iïm;a ixj¾Ok ld¾hxYh ^Petroleum Resources Development Secretariat-PRDS& kj rch hgf;a úÿ,sn, yd n,Yla;s wud;HxYh hg;g m;alr ;sfí'

fï wkqj" furg Lksc f;,a .fõIK lghq;= ms<sn| j.lSu úÿ,sn, yd n,Yla;s wud;H mdG,S pïmsl rKjl uy;d hg;g m;aj we;'

pïmsl rKjl uy;d miq.shod fpdaokd lf<a ukakdrï fødaKsfha Lksc f;,a yd .Eia .fõIK lghq;= j,§ wl%ñl;d isÿù ;sfnk nj;a f;,a .fõIKh i|yd msúiqKq n%s;dkHh flhdka iud.u ,xldfõ f;,a iïm; fmkajd fvd,¾ ì,shk 7'1 l ,dNhla bmehSug lghq;= lr ;sfnk njhs'

flhdka iud.fï whs;slrejka úiska ,xldfõ .Eia ;sfnk njg m%pdrh lr iud.fï fldgia j,ska ishhg 90 la muKu úl=Kd oeuQ nj;a fï ;=<ska ,xldjg ,eîug ;snQ oejeka; uqo,la wysñ ù .sh nj;a rKjl uy;d tys§ i|yka lr ;snqKs'
fou< ikaOdkh ‍fmdÿ wfmalaIlg
iydh §u .ek wmg .eg¨‍jla
kE - mdG,S pïmsl rKjl


fou< cd;sl ikaOdkfha foaYmd,k m%;sm;a;sj,g cd;sl fy< Wreuh tlÕ fkdjQjo" Tjqka m%cd;ka;%jd§ foaYmd,k m%jdyfha we;s ckmokula iys; mlaIhla neúka ‍fmdÿ wfmalaIlhdg iydh §u ms<sn| .eg¨‍jla ke;ehs cd;sl fy< Wreufha m%Odk ‍f,alï ysgmq wud;H mdG,S pïmsl rKjl uy;d mejiSh'

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements