ධනුෂ්ක ගැන නායක දසුන් ශානක ලංකාවට ඇවිත් කියපුදේ
ශ්රී ලංකා ක්රිකට් කණ්ඩායමේ ක්රීඩක ධනුෂ්ක ගුණතිලකට සිදු වූ දේ පිළිබඳව තමන් කණගාටුවට පත්වන බව ශ්රී ලංකා කණ්ඩායමේ නායක දසුන් ශානක සඳහන් කරයි.
ලෝක කුසලාන තරගාවලියෙන් ඉවතට විසිවීමෙන් පසු අද පෙරවරුවේ ශ්රී ලංකාවට පැමිණීමෙන් අනතුරුව මාධ්ය වෙත අදහස් පළ කරමින් ඔහු මෙසේ පැවසීය.