Advertisement

කොරෝනා වෛරසය පැතිර ගිය Diamond Princess නෞකාවේ සිටි මගීන් අතරින් පළමු කණ්ඩායම දින 14ක නිරෝධායනයකින් පසු නැවෙන් ගොඩබැසීම ආරම්භ කර තිබෙනවා.

නව කොරෝනා වෛරස නිව්මෝනියාව ආසාදිතයින් හදුනාගැනීම හේතුවෙන් ජපානයේ යොකොහාමා වරායේ නැංගුරම්ලා ඇති “ඩයමන් ප්‍රින්සස්” නෞකාවේ ශ්‍රී ලාංකිකයින් දෙදෙනෙකු ද වන බව වාර්තා වනවා.

කෙසේවෙතත් ඔවුන් දෙදෙනාට වෛරසය ආසාදනය වී නොමැති බවයි විදෙස් වාර්තා මගින් පැවසෙන්නේ.
Diamond Princess නෞකාවේ ගමන් ගත් මගීන් හා දෙනෙකුට නව කොරෝනා වයිරස් රෝගය වැළඳී ඇතැයි මේවන විට තහවුරු වී ඇති බව විදෙස් මාධ්‍ය පවසනවා.

මෙම නෞකාවේ පුද්ගලයන් 3,700ක් සිටින අතර පළමු වරට හොංකොං මගියෙකු ආසාදිතයෙකු ලෙස හඳුනා ගනු ලැබුවා.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements