Advertisement

ඇයගේ දරා ගැනීම පිරිමියෙකුට කවදාවත් දරාගන්න බැහැ මේ අපි දුර්වල විය යුතු කාලයක් නෙමෙයි -  ‘සිඳු’ ටෙලි නාට්‍යයේ තෙරුණි මනිෂා චංචලා කියන කතාව 

දෙරණ ලිට්ල් ස්ටාර් ගායන තරගාවලියෙන් ළමා ගායිකාවක් ලෙස ක්ෂේත්‍රයට පැමිණි මනිෂා චංචලා මෑත කාලයේ වඩාත් ජනප්‍රිය වූයේ ‘සිඳු’ ටෙලි නාට්‍යයේ තෙරුණිගේ චරිතයෙනි. ගායනයෙන් නිවේදනයෙන් මෙන්ම රංගනයෙන් ප්‍රේක්ෂක ආකර්ෂණය දිනා ගනිමින් ආලින්දය හැඩ කරන ඇය බොහොම කාලෙකට පස්සේ සිරිකත හැඩකාරිය ලෙස එකතු වෙමින් කතාබහට ඉඩහසර වෙන් වුණේ මේ විදිහට.

බොහොම කාලෙකට පස්සේ තමයි මනිෂාව පුංචි තිරයෙන් දකින්නේ
මම හිතන්නේ ගැහැණු ළමයෙකුට ලැබෙන්න ඕනේ විදිහේ සහකරුවෙක් තමයි කලිඳු කියන්නේ

තෙරුණි එහෙම නැතිනම් ජනප්‍රිය සුන්දර නවක නිළි මනීෂා චංචලා මේ වෙද්දී බොහෝ ප්‍රේක්ෂක ආදරය වගේම කාගෙත් අවධානය දිනා ගන්නට සමත් වී තිබෙනවා. ලාංකිකයන් ඇයව වඩාත් හදුනන්නේ ඇය රගපාන දෙරණ සිදු ටෙලි නාට්‍යයේ තෙරුණි චරිතය තුලින්. වැඩිමහල් සහෝදරියන් දෙදෙනෙක් ඉන්න පවුලක බාලයා වූ ඇයගේ උපන් ගම මහනුවර නුගවෙල.

ඇය කියන විදිහට ඇය පුංචි කාලේ ඉඳන්ම කලාවට ළැදිකමක් දක්වලා තියෙනවා. ඉතින් ඇගේ හැකියාවන් තේරුම් ගත්ත මනීෂගේ අම්මයි තාත්තයි ඇයව කලාවට යොමු කරලා තියෙනවා. ළමා නිවේදිකාවක් විදිහට 2008 දී මහනුවර, කඳුරට ෆ්ම් එකත් එක්ක එකතු වුණ මනිෂා ඊට පස්සේ දෙරණ ලිටිල් ස්ටාර් තරඟාවලියට එකතු වෙලා ඇය එහි 12න් පහළ ගායන තරගාවලියේ 4 වන ස්ථානය දිනා ගන්න සමත් වෙනවා. ඊට පස්සේ තමයි මනිෂා රංගනයෙන් පුංචි තිරයට එකතු වුණේ. මේ වෙද්දී ඇය දක්ෂ ගායිකාවක්, රංගන ශිල්පිනියක් සහ නිවේදිකාවක් විදියට ප්‍රේක්ෂක අපට දැකගන්න පුළුවන්.
රසිකයන්ගේ ආදරය
මට සම්මානවලට වඩා වටිනවා 
– මනීෂා චංචලා

සිඳු ටෙලි නාට්‍යය හරහා ඉමහත් ප්‍රේක්ෂක ආදරයක් ලබන මනීෂා චංචලා මෙවර රයිගම් ටෙලි සම්මාන උළෙ‍ලේ ජනප්‍රියම නිළියට හිමි දෙවැනි ස්ථානයට පත් වුණා. ඉතින් ඒ ගැනත් සිය කලා ජීවිතේ ගැනත් තොරතුරු ටිකක් කතා කරන්න මෙලෙස රිවිසරසියට ඇය අප හා සම්බන්ධ වුණා.

මුලින්ම කියමු අලුත් තොරතුරු ගැන?
සුපුරුදු විදිහට සිඳු ටෙලි නාට්‍යය එක්ක තමයි කාලය ගවෛන්නෙ. ඊට අමතරව කිරුළි නමින් අලුත් ටෙලි නාට්‍යයකට සම්බන්ධ වුණා. තවත් නාට්‍යයකට දැන් ආරාධනා ලැබිලා තියෙනවා.
මනීෂට තියෙන්නෙ අමුතු ලෙඩක්ලු
පෙම්වතා ක්‍රිකට් ක්‍රීඩකයෙක් නිසාද දන්නෙ නෑලු

“කාටවත් නොකී රහසක්” කියන්න කියලා කිව්වාම මට එකපාරටම හිතුණේ “අනේ එහෙම රහසක් මට නැහැ නේද?” කියලා. ඒත් අම්මා ළඟට ඇවිත් මගෙන් අහනවා” ගොඩක් දෙනෙක් දන්නේ නැති දෙයක් මගේ ජීවිතේ තියෙනවා නේද” කියලා. ඇත්තනේ... එහෙම දෙයක් මගේ ජීවිතේ තියෙනවා. ඒ කතාව දන්නේ මාව ළඟින්ම ආශ්‍රය කරන අය විතරයි. ඒ වුණත්, ඒ අයටත් වඩා හොඳින් මේ කියන කාරණය ගැන හොඳටම දන්නේ අපේ අම්මයි.

මොකක්ද දන්නවද ඔය කතාව. ඒ තමයි “මට හැම දෙයක්ම අමතක වෙනවා” කියන කාරණය. තවත් විදියකින් කිව්වොත් “මට කිසිම දෙයක් මතක නෑ” කියන එක. ඇත්තට කියනවා නම් මට පුදුමාකාර අමතක වීමේ ලෙඩක් තියෙනවා. හැබැයි මට ටෙලි නාට්‍යවල දෙබස් නම් එක පාරින් මතකේ රැඳෙනවා. සජීවී ගායනකදීවත් සිංදුවක් අමතක වෙන්නේ නැහැ. මගේ මේ අමතක වීම එදිනෙදා කටයුතුවලදී සිදුවන දෙයක්. ඒකත් හරි අසාමාන්‍ය අමතක වීමක්. වටිනා සපත්තු, ආභරණ යන යන තැන්වල දාලා ආපු අවස්ථා එමටයි.
is÷ kdgHfhys is÷f.a wlalKaäh
f;are‚ lshk l;dj fukak

uf.a kñka *Eka fmaÊ tllaj;a keye
rx.khg jvd ux wdi .dhsldjla
úÈyg bÈßh olskak

f;re‚ lshk ku weyqKu flfklaj u;la jqKd fkao@ ta kñka fï Èkj, ckm%sh tlu tlaflkhs' fï bkafka ta f;re‚' weh is÷ kdgHfhys is÷f.a wlalKaäh' fï jk úg by< ck m%idoh Èkd .ksñka úldYh jk is÷ kdgHys f;re‚ is÷ ;rugu ckm%shhs' we;eï úg ysf;kjd uE;ld,Skj pß;hlska fï;rïu ckm%sh jqfKa wehu o lsh,d'

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements