Advertisement

ෂාරුක් ඛාන්ගේ පුත්‍රයා ආර්ය ඛාන් ඉන්දීය මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ අත්අඩංගුවට

සුපිරි බොලිවුඩ් නළු ෂා රුඛ් ඛාන්ගේ පුත්‍රයා වන 23 හැවිරිදි ආර්යන් ඛාන් ඇතුළු අට දෙනෙකු ඉන්දීය මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ භාරයට ගෙන තිබේ.

ඉන්දීය මාධ්‍ය වාර්තා සඳහන් කළේ, ඊයේ (ඔක්. 2) රාත්‍රියේ මුම්බායි වෙරළට ඔබ්බෙන් වූ නෞකාවක පැවති සාදයකදී සිදු කළ වැටලීමකදී හමුවූ මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් අදාළ පිරිස මෙලෙස මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ භාරයට ගෙන ඇති බවය.

එම පිරිස අතර කාන්තාවන් දෙදෙනෙකු ද සිටින බව ඉන්දීය මාධ්‍ය වාර්තා කර ඇත.
උතුරු ඉන්දීය නළු ශාරුක් ඛාන් පිළිකා රෝගීන්ගේ සිට ඇසිඩ් ප්‍රහාරයට ගොදුරු වූවන් දක්වා වූ සෑම තරාතිරමකම පුද්ගලයින්ට උදව් කර ඇත. ඔහු බොහෝ දුරට නිහඬ පුණ්‍යාධාරකරුවෙකි.

යළිත් වරක් තවත් අයෙකුගේ සිහිනයක් සැබෑ කර ගැනීම සඳහා, සත්ව විද්‍යාව, පරිසර විද්‍යාව සහ අණුක අධ්‍යයනයන් තුළින් ගොවිතැන් කටයුතු වර්ධනය කරගැනීම පිළිබඳව පර්යේශන කරන කේරළයේ තරුණ පර්යේෂකාවියක් වන ගෝපිකා කොටන්තාරයිල් බාසි වෙත “ලා ට්‍රෝබ් විශ්ව විද්‍යාලයේ” ආචාර්ය උපාධිය වෙනුවෙන් පූර්ණ ශිෂ්‍යත්වයක් වරට පිරිනමන ලදී.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements