මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ අනුමැතිය - වේගා මෝටර් රථය ලියාපදිංචි කෙරේ | Vega
gossip
,
gossip lanka
,
gossip lanka hot news
,
gossipmain
,
hot news
,
News
,
VEGA
මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ අනුමැතිය වේගා මෝටර් රථය ලියාපදිංචි කෙරේ
මෙරට නිෂ්පාදිත වේගා මෝටර් රථය සඳහා මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ අනුමැතිය අද (මාර්තු 3) හිමි විය.
ඒ අනුව, පූර්ණ වශයෙන් මෙරටදී නිෂ්පාදනය කරන ලද මෝටර් රථයක් ලියාපදිංචි කරන ලද ප්‍රථම අවස්ථාව මෙය යි.
ලියාපදිංචි කරන ලද පළමු වේගා මෝටර් රථය සඳහා ලියාපදිංචි අංක තහඩුව නිකුත් කිරීම අද (මාර්තු 3) ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍ය බන්දුල ගුණවර්ධනගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිණි.