Showing posts with label gossiplanka news. Show all posts
ලංකාවට ජාත්‍යන්තර ක්රිකට් තහනමක්..?
දේශපාලන බලපෑම් එල්ල වුවහොත්ලෝ ක කුසලානය තරගාවලිය අහිමිවීමේ අවදානමක්…? ආණ්ඩු විරෝධී කුමන්ත්‍රයක් ?
ශ්‍රී ලංකා ක්‍රිකට් වෙත තවදුරටත් දේශපාලන බලපෑම් එල්ල වුවහොත් ජාත්‍යන්තර ක්රිකට් තහනමක් පැනවීමට සිදුවනු ඇතැයි ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ ප්‍රකාශකයකු (ICC) විපක්ෂයේ ප්‍රධානියකු වෙත දැනුම්දී ඇතැයි වාර්තාවේ.
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සම්බන්ධයෙන් හෙට (24) දිනයේ පැවැත්වීමට නියමිත සභාව කල් තැබීමේ විවාදය සම්බන්ධයෙන් තවදුරටත් තොරතුරු දැනගැනීම සඳහා විපක්ෂයේ දේශපාලනඥයා කළ විමසීමකදී ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ ප්‍රකාශකයකු එම දැනුම්දීම සිදුකර පැවසේ.

දළදා වහන්සේට නිගා කළේ යැයි අත්තඩංගුවට ගත් සේපාල් අමරසිංහට සිරකරුවන් පහර දෙති
දළදා වහන්සේට නිගා වන අයුරින් සමාජ මාධ්‍ය හමුවේ ප්‍රකාශ නිකුත් කළේ යැයි සේපාල් අමරසිංහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගෙන ලබන 10 වන දා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.
රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින සේපාල් අමරසිංහට සිරකරුවන් පිරිසක් පහර දුන් බවට පැමිණිලි කර ඇත.
ඒ සම්බන්ධයෙන් බන්ධනාගාර දෙපාර්තමේන්තුව හා මානව හිමිකම් කොමිසන් සභාව විසින් විමර්ශන ආරම්භ කර ඇත.

සබරේ කුණු ටෙන්ඩරය ලබාගෙන සුරතලී ඇල්ලට දැමුවේ ජවිපේ සංවිධායකයෙක්
සබරගමුව විශ්වවිද්‍යාලයෙන් බැහැර කරන ලද කුණු කසල තොගයක් ටෙන්ඩර් කැඳවා ඉවත් කිරීමට කටයුතු කර ඇති අතර, අදාළ ටෙන්ඩරය ලබාගත් පුද්ගලයා මෙලෙසින් සබරගමුව පළාතේ, රත්නපුර දිස්ත්‍රික්කයේ සංචාරක ආකර්ශනය දිනාගත් ස්ථානයක් වන සුරතලී ඇල්ල තුළට දමා ගොස් ඇත.

ප්‍රදේශයේ ජනතාව විසින් මේ පිළිබඳව අදාළ බලධාරීන් දැනුවත් කර ද, ඔවුන් ක්‍රියාත්මක වීමේ දී ප්‍රමාද වී ඇති අතර, ජනතා ව පවසන ආකාරයට අදාළ පුද්ගලයා විවිධ ආකාරයෙන් අදාළ බලධාරීන් සමඟ කිට්ටු සම්බන්ධයක් පවත්වයි.
gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip
_____________________________________________________________________________________