නව රජයේ කැබිනට් මණ්ඩලය දිවුරුම් දීම ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (12) උදෑසන මහනුවර මඟුල් මඩුවේ දී ඇරඹිණි.
දිවුරුම් දීමේ උත්සවය මහා සංඝරත්නය ඇතුළු සර්ව ආගමික ආශිර්වාදය මැද ආරම්භ කෙරිණි.
කැබිනට් ඇමතිවරුන්
- මහින්ද රාජපක්ෂ – මුදල් අමාත්‍ය
- නිමල් සිරිපාල ද සිල්වා – කම්කරු අමාත්‍ය
- ජී.එල්. පීරිස් – අධ්‍යාපන අමාත්‍ය
- පවිත්‍රා වන්නිආරච්චි – සෞඛ්‍ය අමාත්‍ය
- දිනේෂ් ගුණවර්ධන – විදේශ අමාත්‍ය
- ඩග්ලස් දේවානන්ද – ධීවර අමාත්‍ය
- ගාමිණි ලොකුගේ – ප්‍රවාහන අමාත්‍ය
- බන්දුල ගුණවර්ධන – වෙළෙඳ අමාත්‍ය
- ආර්.එම්.සී.බී. රත්නායක – වනජීවි හා වන සංරක්ෂණ අමාත්‍ය
- ජනක බණ්ඩාර තෙන්නකෝන් – රාජ්‍ය සේවා පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය
















