Featured News

Video Gossip

Advertisement

හම්බන්තොට ලුණුගම්වෙහෙර එකේ කොලනිය ප්‍රදේශයේ ස්වයං නිරෝධායනයට ලක්කර සිටි පුද්ගලයෙකු වෛද්‍ය උපදෙස් නොතකා ප්‍රදේශයේ විවිධ ස්ථානයන්හි සංචාරය කරන බවට ලැබුණු මහජන පැමිණි වලට අනුව අපසුගිය 23 දින එම පුද්ගලයා හට දැඩිසේ අවවාද කිරීම ලුණුගම්වෙහෙර සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී දුමිදු කොඩිතුවක්කු මහතා ප්‍රමුක නිලධාරීන් කටයුතු කර තිබේ .
අදාළ පුද්ගලයා සංචාරක හෝටලයක සේවය කර ඇති අතර ඔහු සේවා සැපයු ස්ථානයේ සිටි විදේශිකයෙකු මේවනවිට කොරෝනා රෝගය වැලදී ඇති බවට තහවුරු වී අංගොඩ මුලික රෝහලේ මේ වනවිට ප්‍රතිකාර ලබමින් සිටින බවයි වෛද්‍යවරුන් කියා සිටියේ.

රාහුල් සමන්ත හෙට්ටිආරච්චි - හම්බන්තොට

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Politics

Politics

Gallery

Facebook

Advertisements