Advertisement

කොළඹ නගරයේ පිහිටි පෞද්ගලික රෝහලක් රුපියල් 3000ක් පමණ වැය වන කො​රෝනා පරීක්ෂාවට රුපියල් 17000ක මුදලක් අය කිරීමේ වැඩපිළිවෙළක් ඊයේ (11 ) සිට ආරම්භ කර ඇති බවට වූ පැමිණිල්ලක් සෞඛ්‍ය අමාත්‍යාංශයට ලැබී තිබෙනවා.
කොරෝනා වැලඳී ඇති බවට සැකපිට රෝහල්ගත කරන ​රෝගීන්ට මෙම පරීක්ෂාව බොරැල්ල වෛද්‍ය පර්‌යේෂණායතනය විසින් නොමිලේ සිදු කරන බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසනවා.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements