රට ඉදන් ආපු ලංකාවේ 4000ක් නිවෙස්වල නිරෝධායනයේ - සමහරු ක්‍රිකට් තරගත් බලන්න ගිහින්
corona
,
gossip
,
gossip lanaka
,
Gossip Lanka News
,
Gossip-Lanka
,
Gossip-Lanka-News
,
hiru gossip
,
Latest News
,
mini-gokatunayake airport
,
mini-gossip
,
neth gossip
,
News
,
Sri lanka
,
virus
,
web gossip
විවිධ රටවල සිට දිවයිනට පැමිණි ශ්‍රී ලාංකිකයෝ 4000ක් පමණ මේ වන විට කොරෝනා තත්ත්වය හේතුවෙන් නිවාස තුළ නිරෝධායනය වන බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසනවා.
ඔවුන් පරීක්ෂා කිරීමද මහජන සෞඛ්‍ය පරීක්ෂකරුවන් විසින් සිදු කරනු ලබනවා.
ඇතැම් අවස්ථාවලදී මෙලෙස නිරෝධායනයට ලක් වන පිරිස ක්‍රිකට් තරග නැරඹීමට සහ විවිධ සංචාරවල නිරත වීම පිළිබඳව පැමිණිලිද ලැබී ඇති බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පෙන්වා දෙනවා.

