රට සිට පැමිණි - නිරෝධායනට ගෙන යද්දී බසයේ රියදුරාගේ බෙල්ල මිරිකා පැන යන්න හදලා
army
,
corona
,
gossip
,
gossip lanaka
,
Gossip Lanka News
,
Gossip-Lanka
,
Gossip-Lanka-News
,
hiru gossip
,
Latest News
,
mini-gossip
,
neth gossip
,
News
,
web gossip
නිරෝධායන මධ්‍යස්ථාන වෙත යොමු කරන ලද පුද්ගලයන් බස්රථයකින් ඒ කරා ගෙන යද්දී බස්රථයේ රියඳුරාගේ බෙල්ල මිරිකා තර්ජනය කර ඇති බවත් යුද හමුදාවට ශවේන්ද‍්‍ර සිල්වා මහතා සඳහන් කළේය.
බස් රථයෙන් බැස යාම සඳහා ඔවුන් මේ ආකාරයෙන් කටයුතු කර ඇතැයිද ඔහු කියා සිටියේය.
නමුත් අද වන විට ඒ සියලූ දෙනාම නිරෝධායන මධ්‍යස්ථානවලට කැඳවාගෙන ගොස් ඇති බවත් මේ සියල්ල කරන්නේ රටේ සෙසු ජනතාවට මෙය පැතිරීයාම වැළැක්වීමට බවද ඔහු පැවසීය.
කිසියම් පුද්ගලයෙකු තම නිවෙස බලා ගියහොත් නිවසේ සිටින මවට පියාට සහෝදර සහෝදරියන්ට බෝවීමේ අවදානමක් ඇති නිසා ඒ අවදානම සලකා මේ කටයුත්ත කරන බවද ඔහු තවදුරටත් සදහන් කලේය.
‘දෙරණ’ රූපවාහිනියේ පැවති අලුත් පාර්ලිමේන්තුව සටහනට එක්වෙමින් ඔහු මේ බව කියා සිටියේය.

