Advertisement

යාපනය දිස්ත්‍රික්කයට පනවන ලද පොලිස් ඇඳිරි නීතිය නැවත දැනුම් දෙන තුරු දීර්ඝ කර තිබේ.

ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනයක් නිකුත් කරමින් මේ බව දැනුම් දී ඇත.

යාපනය දිස්ත්‍රික්කයේ සඳහා හෙට උදෑසන 06.00ට ඇදිරි නීතිය ඉවත් කිරීමට නියමිත තිබුනද එහි කොරෝනා වෛරස් ව්‍යාප්ත වීමේ අවදානම ඉහල යයි සලකා මෙම තීරණය ගෙන ඇත.

කෙසේ නමුත් උතුරැ පලාතේ සෙසු දිස්ත‍්‍රික්ක සඳහා වූ ඇදිරි නීතිය හෙට පෙරවරු 06.00 ඉවත් වන අතර එදිනම දහවල් 12.00ට යලි පැනවෙයි.

මේ අතර බස්නාහිර පළාත සහ උතුරු පළාත හැර දිවයිනේ සෙසු දිස්ත්‍රික්ක සඳහා අද පෙරවරු 06.00 ඉවත් කරන ලද ඇදිරි නීතිය නැවතත් පෙරවරු 12.00ට පනවනු ලැබීය.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements