වැඩි මිළට බඩු විකුණා මාට්ටු වී - එය වීඩියෝ කල මාධ්‍යවේදියා Kapruka එළියට දාපු හැටි මෙන්න [VIDEO]
gossip
,
gossip lanaka
,
Gossip Lanka News
,
gossip sinhala
,
Gossip-Lanka
,
Gossip-Lanka-News
,
gossip-sinhala
,
hiru gossip
,
kapruka
,
Latest News
,
neth gossip
,
News
,
Sri lanka
,
web gossip
වෙළෙඳපොළේ පවතින සාමාන්‍ය මිලට වඩා දෙගුණයක් වැඩි මිලට අත්‍යාවශ්‍ය භාණ්ඩ අන්තර්ජාලය හරහා අලෙවි කළ කප්රුක ආයතනය සම්බන්ධයෙන් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය වෙත ලැබුණු පැමිණිල්ලකට අනුව එම නිලධාරීන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ද සමඟ ඊයේ (25) කිරුළපන පිරි එම ආයතනය වටලණු ලැබුවා.
එහිදී එය වාර්කා කිරිමට ගිය මාධ්‍යවේදීන්ට භාදා කරණු ලැබුවා පසුව Kapruka ආයතනයෙන් මාධ්‍යවේදීන් ඉවත් කරු ලැබුවා. ඒ අවස්තාවේ වීඩියෝව පහතින්

