පොළොන්නරුවට පොහොට්ටුවෙන් රූප රැජිනියක් මැතිවරණයට
gossip
,
gossip lanka
,
gossip lanka hot
,
Gossip-Lanka
,
Gossip-Lanka-News
,
hot news
,
latest
,
Latest News
,
Latest-News
,
News
,
Pohottuwa
,
Politics
,
Polonnaruwa
පොදුජන පෙරමුණෙන් පොළොන්නරුව සඳහා රූප රැජිනියක් ඉදිරිපත් කරන බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසනවා.
දිරි මහ මැතිවරණයේදී කාන්තා නියෝජනය කරන්නේ දැ’යි මාධ්‍යවේදිනියක් ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඔහු මේ බව සඳහන් කර තිබුණා.
‘‘අපේ ලිස්ට්වලින් කාන්තාවන්ට ඉඩ ලැබෙනවා… පොළොන්නරුවෙ අපේ ලිස්ට් එකෙන් ‘බියුටි ක්වීන් කෙනෙක්’ එනවා… ඒ වුණාට ඉතිං පොදුවේ අපේ රටේ මැතිවරණ වලට ඉදිරිපත්වෙන කාන්තාවන්ට දිනන්න තියෙන ඉඩ නං අඩුයි… මං හිතන්නෙ කාන්තාවො කාන්තාවන්ට ඡන්දෙ දෙන්නෙම නැද්ද කොහෙද… ” යනුවෙන් අගමැතිවරයා සඳහන් කර තිබුණා.

