Featured News

Video Gossip

Advertisement

නියෝජ්‍ය ‌පොලිස්පති අජිත් රෝහණ මහතාට ‌ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය ‌පොලිස්පති ‌( SDIG ) ලෙස උසස්වීමක් ලැබී තිබෙන බව වාර්තා වනවා.

1988 වසරේ පොලිස් සේවයට එක්ව ඇති ඒ මහතා කොළඹ විශ්ව විද්‍යාලයේ නීති වේදී උපාධි හදාරා ඇති අතර අවස්ථා කිහිපයකදීම ‌පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා ‌ලෙසද කටයුතු කරනු ලැබුවා.

කෙසේ වෙතත් වර්තමානයේ ෆ්රට තුල උද්ගතව ඇති කොරෝනා වසංගතය පාලනය කිරීම සඳහා විශාල කාර්ය භාරයක් කරමින් සිය රාජකාරි කිරීම හා ජනතාව දැනුවත් කිරීමට අවශ්‍ය පියවර කඩිනමින් ගැනීම නිසා දැඩි ජනතා ප්‍රසාදයක් අජිත් රෝහණ මහතාට ලැබී ඇති බව නොරහසක්.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Politics

Politics

Gallery

Facebook

Advertisements