Advertisement

එක් පුදගලයෙකුට කොරෝනා ආසාදනය වීම හේතුවෙන් එය පැතිරීම පාලනය කිරීම සදහා වසා දමන බණ්ඩාරගම අටළුගම ප‍්‍රදේශයේ තවත් දෙදෙනෙකු රෝග ලක්‍ෂන පෙන්නුම් කිරීම නිසා රෝහල්ගත කර ඇත.
මෙසේ රෝහල්ගත කර ඇත්තේ කොරෝනා ආසාදිත පුද්ගලයාගේ පියා සහ සහෝදරියයි.

මේ වන විටද අටළුගම ගම්මානය සම්පුර්ණයෙන්ම වසා දමා ඇති අතර ඊට ඇතුළුවීම හෝ පිටවීම තහනම් කර ඇත.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements