කොරෝනා ආසාධිත දෙවැනි ලාංකිකයාගේ පවුලේ සියල්ලන්ම රෝහලේ
corona
,
gossip
,
gossip lanaka
,
Gossip Lanka News
,
Gossip-Lanka
,
Gossip-Lanka-News
,
hiru gossip
,
IDH
,
Latest News
,
neth gossip
,
News
,
web gossip
කොරෝනා ආසාදිත වූ දෙවන ශ්‍රී ලාංකිකයාගේ පවුලේ සියලු සාමාජිකයන් කොළඹ ජාතික උණ රෝහලට ඇතුළු කර තිබෙනවා.
එම පවුලේ සාමාජිකයන් 08 දෙනෙකු වෛරස ආසාදන වී ඇද්දැයි පරීක්ෂණ කිරීම සඳහා මෙසේ රෝහලට ඇතුලු කල බව වසංගත රෝග අංශයේ ප‍්‍රධානී සුදත් සමරවීර මහතා සඳහන් කළා.
මේ අතර 64 දෙනෙකු වෛද්‍ය අධීක්ෂණය යටතේ සිටින බවයි වාර්තා වන්නේ

