ශ්‍රීලන්කන් ගුවන් සේවයේ නියමුවෙකුට කොරෝනා ආසාධනය වෙයි - රාජකීය-තෝමස් තරගයත් ඔහු බලලා
corona
,
corona virus
,
gossip
,
gossip lanka
,
gossip lanka hot
,
Gossip-Lanka
,
Gossip-Lanka-News
,
hot news
,
latest
,
Latest News
,
Latest-News
,
mini-gossip
,
News
ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ ගුවන් නියමුවෙකුට කොරෝනා වෛරසය වැළදී ඇති බව එම ගුවන් සමාගම නිවේදනය කර සිටිනවා. ඒ අනුව එම ගුවන් නියමුවා සේවය කළ ගුවන් යානයේ සෙසු නිලධාරීන්හට සිය නිවෙස්වල ස්වයං නිරෝධායනයට ලක්වන ලෙස දැනුම් දී ඇති බවයි එහි මාධ්‍ය ප්‍රකාශක දීපාල් පෙරේරා සඳහන් කර සිටින්නේ.
මෙලෙස කොරෝනා වෛරසයට ගොදුරුව සිටින ගුවන් නියමුවා කොළඹ ප්‍රදේශයේ ජනප්‍රිය පාසලක ආදී සිසුවෙක් වන අතර ඔහු පසුගිය සති අන්තයේ පැවති එම විද්‍යාලයේ වාර්ෂික ක්‍රිකට් මහ තරගය නැරඹීමට ද ගොස් ඇති බව වාර්තවනවා.
මෙම ගුවන් නියමුවා කොළඹ පැවැති රාජකීය හා ශාන්ත තෝමස් අන්තර් පාසැල් වාර්ෂික ක්‍රිකට් තරඟයද නැරඹීමටද ගොස් ඇත.

