Featured News

Video Gossip

Advertisement

ගර්භණි කාන්තාවකට කොවිඩ් – 19 හෙවත් කොරෝනා වෛරසය ආසාධනය වී ඇති නිසා මුද්‍රා තබා ඇත්තේ පානදුර නර්සින් හෝම් පුද්ගලික රෝහලට බව බලධාරීන් පවසනවා.

එම කාන්තාව මාතෘ සායනය සඳහා පැමිණ ඇත්තේ එම ස්ථානයටයි.
නමුුුුත් කළුතර දිස්ත්‍රික්කයේ පදිංචි මෙම කාන්තාවගේ නිවසේ ඉතාලියේ සිට පැමිණි පිරිසක් රහසේම පදිංචිව සිට තිබෙනවා.

එම පිරිසේ සිටි පුද්ගලයෙකුට කොරෝනා වැළඳී ඇති බව පසුව හෙළි වුණා.

එම නිවසේ ජිවත් වූ මෙම කාන්තාවට නිරෝධායනය සඳහා උපදෙස් ලබාදී තිබිය දී ඇය මෙලෙස එම රෝහලට සහ තවත් ස්ථාන රැසකට ගොස් තිබෙනවා.

මෙම ගර්භණි කාන්තාව මේ වනවිට IDH රෝහලේ ප්‍රතිකාර ලබනවා.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Politics

Politics

Gallery

Facebook

Advertisements