කොරෝනා මඩින් තේ කෝප්යයකට පුළුවම් - කොරෝනා සොයාගත් චීන දොස්තර සොයාගෙන
corona
,
gossip
,
gossip lanaka
,
Gossip Lanka News
,
Gossip-Lanka
,
Gossip-Lanka-News
,
hiru gossip
,
Latest News
,
neth gossip
,
News
,
Sri lanka
,
tea
,
web gossip
කොරෝනා වෛරසය ගැන මුලින්ම ලොවට හෙළිකරන ලද චීන ජාතික වෛද්‍යවරයා විසින් කොරෝනා වෛරසයෙන් මිනිස් සිරුරට වන බලපෑම අවම කිරීම සඳහා වන සංයෝගයක් ද හෙළි කර ඇති බවවිදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.
ඔහු එමගින් සදහන් කර ඇත්තේ අදාල රසායනික සංයෝග සියල්ල තේ පානය තුළින් ලබා ගත හැකි වනු ඇති බවයි.
චීනයේ වූහාන් ප‍්‍රදේශයේ කොරෝනා වෛරස් ආසාධිතයන් සදහා දිනකට තේ කෝප්ප තුනක් පානය කිරීම දුන් බව බවද එම වාර්තාවේ තව දුරටත් සඳහන් වෙයි.
කොරෝනා වෛරසය ගැන පලමුව හෙළි කළ වෛද්‍යවරයා පසුව එම වෛරසයම ආසාධනය වී මිය ගියේය.

