Advertisement

Army ලොක්කන් දෙදෙනෙක් මහ පාරේ ගුටි ‌‌‌කෙළියක  - වුන දේ මෙන්න

හමුද යුද හමුදාවේ ඉහල නිධාරීන් දෙදෙනෙකු මහා මාර්ගයේ දී ඇති කරගත් ගුටි බැට හුවමාරුවක් හේතුවෙන් ඔවුන් දරන ධූරයන්ගෙන් ඉවත් කළ බව යුද හමුදාව සඳහන් කරයි.

නෙළුම් පොකුණ රඟහලේ ප්‍රධාන විධායක නිලධාරී මේජර් ජෙනරාල් එල් එස් බාලචන්ද්‍ර හා මුලතිව් ආරක්ෂක සේනා මූලස්ථානයේ මාණ්ඩලික ප‍්‍රධානී බ්‍රිගේඩියර් සුරේෂ් පෙරේරා යන නිලධාරීන් මෙසේ ගැටුමක් ඇති කරගෙන ඇත්තේ මහා මාර්ගයක දී ඔවුන්ගේ වාහනය වලට ඉස්සර කිරීමට යාමේදී ඇති වූ මතභේදයක් හේතුවෙනි.
සීදුව ප්‍රදේශයේ යුධ හමුදා කඳවුරක් නිරෝධායනයට ලක් කර ඇත.

මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් සදහන් කරන්නේ එහි රාජකාරි කරන යුධ හමුදා නිලධාරියෙකුට කොරෝනා ආසාදනය වීම තහවුරු වීමෙන් මෙම පියවර ගත් බවයි.
නිරෝධායන මධ්‍යස්ථාන වෙත යොමු කරන ලද පුද්ගලයන් බස්රථයකින් ඒ කරා ගෙන යද්දී බස්රථයේ රියඳුරාගේ බෙල්ල මිරිකා තර්ජනය කර ඇති බවත් යුද හමුදාවට ශවේන්ද‍්‍ර සිල්වා මහතා සඳහන් කළේය.
නීරෝ දිවි පුදන විට පුතාට වයස 11යි
පියා මෙන් දක්ෂ ස්නයිපර් කරුවෙකු වෙන්නට හීන දකින පුතු ධනුෂ්ක 

එල්.ටී.ටි.ඊ යුද්ධයේදී ස්නයිපර්කරුවකු ලෙසින් විශේෂ බළකායේ සේවය කර ජීවිතය පිදූ ‘නීරෝගේ’ පුතු ද යුධ හමුදාවට එක්ව තිබෙනවා.
ඉන්දීය යුද්ධ හමුදාව සහ ශ්‍රී ලංකා යුද්ධ හමුදාව අතර යුද්ධ හමුදා සම්බන්ධතා තවදුරටත් ශක්තිමත් කිරිමේ අරමුණින් සති දෙකක කාලයක් පුරා පැවැත්විමට සැලසුම් කර ඇති දිගුකාලීන හමුදා අභ්‍යාසය හෙවත් 7 වන මිත්‍ර ශක්ති යුධ පුහුණු අභ්‍යාසය දෙසැම්බර් මස ඉරිදා (1) දින ඉන්දියාවේ පිහිටි පූනේ කුමාඕන් කඳවුරු පරිශ්‍රයේදී ආරම්භ කිරිමට නියමිතය.
තොප්පිගල, නාරකමුල්ල ප්‍රදේශයේ පවත්වාගෙන ගිය ත්‍රස්තවාදීන්ගේ නැගෙනහිර පලාත් පරිපාලන මධ්‍යස්ථානය අත්පත් කරගැනීමට කමාන්ඩෝ සෙබළුන් ඊයේ( 19) සමත්වූහ.

එහිදී ත්‍රස්තවාදීන්ගේ සන්නිවේදන කුළුණක්, අවිගබඩාවක් විනාශ කිරීමට කමාන්ඩෝ සෙබළුන් සමත් වූහ.

දියකාවා යුද අභ්‍යාසයේ ⁣පුහුණු අභ්‍යාසයක් ලෙස පැවැත්වූ මෙම මෙහෙයුමට 1වන කමාන්ඩෝ රෙජිමේන්තුව සහභාගී විය. එය දියකාවා යුද අභ්‍යාසයේ 19 වැනි අභ්‍යාසය වූ අතර මේ සඳහා කමාන්ඩෝ සෙබළුන් 40ක් පමණ සහභාගීවූහ.


සියලු පාසල් සඳහා ආරක්ෂාව සැපයීම ත්‍රිවිධ හමුදාවේ සහ පොලිසියේ ප්‍රමුඛතම කාර්යයක් ලෙස සළකා ආරක්ෂාව තහවුරු කිරීමට අවශ්‍ය සියලුම පියවර ගෙන ඇති බැවින් අනියත බියකින් තොරව දරුවන් පාසල් යැවීමට කටයුතු කරන්නැයි යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක මහතා මාපියන්ගෙන් ඉල්ලා සිටියි.

මේ වසරේ දෙවැනි පාසල් වාරය සඳහා පාසල් යළි විවෘත කළ මොහොතේ දී පාසල්වල ආරක්ෂාව සඳහා විශේෂ වැඩපිළිවෙළක් සකස් කර තිබුණ ද පැතිර ගිය කටකතා සහ තහවුරු කර නොගත් තොරතුරු හේතුවෙන් බොහෝ මාපියන් ඔවුන්ගේ දරුවන් පාසල්වලට එවීමට මැළිකමක් දැක්වූ බව ද යුද හමුදාපති මහේෂ් සේනානායක මහතා කියා සිටී.
මාධ්‍ය වෙත නිවේදනයක් නිකු-ත් කරමින් යුද හමුදාපතිවරයා එම කරුණු සඳහන් කරයි.
 
‘රට රකින ජාතිය’ ලෙස ශ්‍රී ලංකා යුද හමුදාව රටේ සියලු පුරවැසියන්ගේත්, දේපළවලත් ආරක්ෂාව වෙනුවෙන් සැමවිටම අවධියෙන් සිටින බව පවසන යුද හමුදාපතිවරයා රටේ අනාගතය වන ළමා පරපුර ආරක්ෂා කිරීම ප්‍රමුඛත්වයක් ලෙස සලසා පාසල්වලට ආරක්ෂාව සපයා ඇති හෙයින් සියලු සිසු දරුවන් පාසල්වලට එවැන්නයි දෙමාපියන්ගෙන් යළි යළාත් ඉල්ලා සිටින බව ද පවසයි.

පාස්කු ඉරිදා එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරය හේතුවෙන් රටේ ආර්ථික සංවර්ධනයට සෘජු දායකත්වයක් ලබාදෙන රජයේ සහ පෞද්ගලික ආයතනවල සේවක සේවිකාවන් සේවය වාර්තා කිරීමේ අඩුවක් සහ ජන ජීවිතය අඩාළ වීමක් සිදුවූ බව ද යුද හමුදාපතිවරයා සඳහන් කර ඇත.

ප්‍රහාරය සිදු වූ කෙටි කාලයක් තුළ සේනාධිනායක ලෙස ජනාධිපතිවරයා ත්‍රිවිධ හමුදාවලට අවශ්‍ය සියලු බලතල දුන් බැවින් ත්‍රස්තවාදීන් විනාශ කිරීමට සහ ත්‍රස්ත ක්‍රියාවලට සම්බන්ධ සියලු දෙනා අල්ලා ගැනීමටකරන ලද මෙහෙයුම් සහ පරීක්ෂණ ඉතා සාර්ථකව සිදු කෙරෙන බව යුද හමුදාපතිවරයාගේ නිවේදනයේ සඳහන් වේ.
රට තුළ ක්‍රියාත්මක ආරක්ෂක වැඩපිළිවෙළ හේතුවෙන් රජයේ සහ පෞද්ගලික අංශවල සේවක සේවිකාවන්ගේ සේවයට පැමිණීම සහ ජන ජීවිතය පවත්වාගෙන යෑම මේ වනවිට සතුටුදායක ලෙස වර්ධනය වී ඇතැයි ද එහි දැක්වේ.
ත්‍රිවිධ හමුදාව සහ පොලිසිය ආරක්ෂාව වෙනුවෙන් ගන්නා ක්‍රියාමාර්ගවලට ශ්‍රී ලාංකිකයන් සියලු දෙනා ඔවුන්ගේ පූර්ණ සහයෝගය ලබාදෙනු ඇතැයි විශ්වාස කරන බව ද යුද හමුදාපතිවරයාගේ එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වේ.
mqoa.,sl yd foaYmd,ksl fya;+ka u; cd;sl wdrlaIdj wE|d.ksñka rch" wdrlaIl wud;HdxYh yd hqoaO yuqod kdhl;ajh úfõpkh lsÍu iuia: hqoaO yuqodju ;rfha fy,d  olskafka hehs Y%S ,xld hqo yuqod uQ,ia:dkh ksfõokhla ksl=;a lrñka mjihs'

we;eï úY%dñl yuqod ks<OdÍka úiska Y%S ,xld hqoaO yuqodfõ hqouh iQodku ms<sn|j Tjqka iEySulg m;a fkdjk neõ m%ldY we;ehs o jir .Kkdjlg miqj úY%du f.dia msg; isg hqoaO yuqodfõ hqOuh Yla;sh ms<sn|j iudf,dapkh lsÍug lsisfjl=g fkdyels hehs o tu ksfõokfha i|yka fõ'
È.=ÿr úysÿï n<ldfha
ysgmq fin< iqks,g
urK ovqju


.re W;=udfKks uu ks¾fodaIhs fï jf.a ovqjula ú¢kak uu jrola lr,d kE ud to;a rg fjkqfjka ÿla úkaod wo;a ÿla ú¢kjd - iqks,a


hdmkh pdjlÉÉfÉß ñßiqú,a m%foaYfha§ wjqreÿ 5" 13" jhfia miqjQ tlu mjq‍f,a l=vd orejka fofokl= yd Tjqkaf.a mshd we;=¿ wgfokl= f., lmd >d;kh lsÍu we;=¿ wêfpdaokd 15lg jrolre lrkq ,enQ hqo yuqod udKav,sl ierhkajrhl=g urKSh oKavkh kshu l< fld<U uydêlrK oaúmqoa., úksiqre uvq,a, tu kvqfõ fiiq ú;a;sldr yuqod ks,Odßka isõfokd ksfodia fldg ksoyia lsÍug Bfha ^25& kshu lf<ah'

tu kvqfõ m<uq jk ú;a;slre jk r;akdhl uqÈhkafia,df.a iqks,a r;akdhl kue;s tu udKav,sl ierhkajrhd tu wêfpdaokd 15lg wu;rj mqoa.,hl= whq;= f,i meyerf.k hdug W;aidy oeÍu yd Tyqg myr§ ;=jd, lsÍu hk wêfpdaokd folgo jrorlre njg meñKs,a, úiska idOdrK ielfhka Tíng Tmamq fldg we;s njg ks.ukh l< úksiqre uvq,a, tu wêfpdaokd folg nrm;< jeviys; jir tlyudrl isrovqjula o kshu lf<ah'
fko¾,ka; cd;slhd
f,daldka;fhaÈ h<s Wm§
fírd.;a fufyhqu

^photos+video&

fyda¾gka;ekak - f,daldka;fhka my<g jegqKq úfoaYslfhl= oejeka; fufyhqulska miq ksremo%s;j uqod .ekSug Y‍%S ,xld .=jka yuqodj wo ^21& iu;a jqKd' uq,ska jd¾;d jQfha fuu úfoaYslhd Ök cd;slfhl= njghs' flfia fj;;a" miqj Tyq ´,ka; cd;slfhl= nj wkdjrKh ù ;sfnkjd' fuu ´,kao cd;slhd iy Tyqf.a ìß| wo ^21& WoEik f,daldka;h keröug f.dia we;s w;r" tys§ PdhdrEmhla .ekSug W;aidy l< wjia:dfõ§ tljru Tyq bka my<g weo jeà we;s nj i|yka'
fïc¾ fckrd,ajre 15la iy 
ì%f.aäh¾jre 3la udre flf¾

hqo yuqodfõ fïc¾ fckrd,ajreka 15l=g yd ì‍%f.aäh¾jreka 3 lg jydu ls‍%hd;aul jk f,i Bfha ^16& ia:dkudre ,nd§ we;s nj hqo yuqod udOH m‍%ldYl ì‍%f.aäh¾ chkd;a chiQßh uy;d mejiSh'ta wkqj hqo yuqod iafõÉPqd n<ldfha wKfok ks,Odßhd jYfhka lghq;= l< fïc¾ fckrd,a ,,s;a ojq,., uy;d hqo yuqod uQ,ia:dkfha jHdmD;s wOHlaIl fckrd,a jYfhka m;alr we;'

tfukau fïc¾ fckrd,a fÊ' iS' rUqlafmd; uy;d oerE ;k;=re wj,x.= lr ;sfítfiau kef.kysr wdrlaIl uQ,ia:kfha wKfok ks,Odßhd jYfhka lghq;= l< fïc¾ fckrd,a ,d,a fmf¾rd uy;d yuqod uQ,ia:dkhg leojd ;sfnk w;r fïc¾ fckrd,a iqfïO fmf¾rd hqo yuqo uQ,ia:dkfha idudkH ld¾huKav, wOHlaI ckrd,a  yd udOHu wdrlaIl uQ,ia:kfha wKfok ks,Odßhd jYfhkao m;alr we;'
hdmkfha yuqod l|jqre oeka
bj;a lrf.k hkjd''
uqyudf,a uqrlfmdÆ bj;a lr,d''
biairyg n,uq - {dkidr ysñ


ysgmq ckm;s uyskao rdcmlaI uy;d h<s foaYmd,k fõÈldjg f.ktau iïnkaOfhka isÿjk l;d ny .ek ;ju ks.ukhlg meñK ke;ehs fndÿn,fiakd ixúOdkh mjihs'

ta iïnkaOfhka bÈßfha mj;sk ;;a;ajh .ek wjOdkh fhduq lr woyia oelaùug n,dfmdfrd;a;= jk nj tys uyf,alï mQcH .,f.dvw;af;a {dkidr iajdñka jykafia wo fmrjrefõ mej;s udOH yuqjl§ lshd isáfha udOHfõÈfhl= ta .ek weiQ mekhlg ms<s;=re f,ih' 
ryia‌ fmd,sia‌ fjia‌f.k mdi,a isiqjl= meyerf.k f.dia‌ w;jrlroa§ yuqod fin<d w;awvx.=jg''''


ryia‌ fmd,sisfha ks,Odßfhl= f,i fmkS isg mßla‍Id lsÍug wjYH nj mjiñka mdi, ksu ù ksfji lrd hñka isá 16 yeúßÈ mdi,a isiqjl= md¿ ksjilg /f.k f.dia‌ ksrej;a fldg nrm;< ,sx.sl wmrdOhla‌ lrñka isá yuqod fin<l= .ïjdiSka úiska w,a,d .ïfmd, fmd,sish fj; ndr§ ;sfí'


cd;sl wdrla‍Il n,uq¿jg wh;a fuu fin<d Wâvqiqvdkaj, fiajh lrk w;r ksjdvqjg ksjig meñK isáh§ fuu mdi,a isiqjd ìh lr fuu wmrdOh isÿ fldg
;sfí'

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements