Adsense Banner

Latest Gossip News

Video Gossip

Advertisement

Wikipedia

Search results

මෙම සිද්ධිය ඔබ සතුව ඡායාරූප හෝ වීඩියෝ පටිගත කිරීමක් තිබෙනවාද?පොලීසියට එහෙම පැමිණිල්ලක් ලැබිල නෑ

කොරෝනා වයිරසය පැතිර යාම නිසා ඇදිරි නීතිය පනවා ඇති ‌‌අවස්ථාවක හිටපු ජනාධිපති ‌මෛත්‍රිපාල සිරිසේන මහතාගේ පුත් දහම් සිරිසේන මහතා සිය ‌කොළඹ, ‌ක්‍මේබ්‍රිජ් ප්ලේස්හි පිහිටි සුවිසල් නිවෙසේ ඉහළම විවෘත මහලෙහි සාදයක් (Pool Party) පවත්වා ඇති බව  ‘සන්‌‌ඩේ ටයිම්ස්’ පුවත්පතේ ‌ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදිනී නාමිනී විජේදාස ‌පොලිසිය ‌වෙත පැමිණිලි ‌කල බව ඇගේ මුහුණු පොතේ සදහන් කර තිබිනි. ඒ සම්බන්දයෙන් ධහම් සිරිසේන සිය මුහුණුපොතේ ඇයට පිළිතුරු ලබා දී ඇත.

ඒ මෙසේය....

මේ සඳහා ඔබට පිළිතුරක්ද දහම් සිරිසේන මහතා සිය ෆේස්බුක් පිටුවේ සටහන් කොට තිබෙනවා.


එයටද ඔබ පිළිතුරු දිය නෑ කාරණය ඉතාමත් පැහැදිලිය.

ඔබ මාධ්‍යවේදිනියක් ලෙස කළ යුත්තේ ඔබ ඉදිරිපත් කරන කාරණයට සාක්ෂි සහිතව එය ඔප්පු කිරීමයි. ගවේෂනාත්මක මාධ්‍යවේදිනියක් විදිහට ඔබට ඒ කළ හැකි ය.
මමද ඔබගේන් මෙය තහවුරු කරගැනිමට කෑමති.

1 මෙම සිද්ධිය ඔබ සතුව ඡායාරූප හෝ වීඩියෝ පටිගත කිරීමක් තිබෙනවාද?

2 පොලිස් නිලධාරීන් එම නිවස ඉදිරිපිට සිටින බවට මොනයම් හෝ සාක්ෂි ඔබ සතුව තිබෙනවාද?

3 ලංකාවේ ඕනම කෙනෙකුට පොලිස් හදිසි ඇමතුම් අංකයක් තිබෙනවා පැමිණිලි කරන්න ඒ 119.ඔබ මෙම අංකයට පැමිණිල්ල ඉදිරිපත් කරාද?

4 අසල්වැසියකු ලෙස පොලිස් මූලස්ථාන අංකයට හෝ කුරුඳුවත්ත ( ප්‍රදෙශය බාර) පොලිසියට මෙම සිද්ධිය පැමිණිලි කළ හැකිව තිබුණා. එය ඔබ සිදුකළාද?

5 ඔබ දහම් සිරිසේන මහතාගේ අසල් වැසියෙක් ද?

6 එසේ නොවේ නම් ඔබ අලුයම 2.30 තෙක් ඔබ එම නිවස අසල සිටියේ කුමක් උදෙසා ද?

7 ඔබ හැර මෙම ම සිද්ධිය ඇසින් දුටු වෙන අය සිටිද? එසෙ නම් ඒ අය ඔබගෙ Facebook පිටුවේ ප්‍රතිචාර නොදක්වන්නෙ ඇයි.

මා ද මාධ්‍ය තුල සිටින අයෙකු ලෙස මෙම සිද්ධිය පිළිබඳව ඔබ ෆේස්බුක් සටහන තැබූ පසු මේ කාරණය පිළිබඳව කරුණු සොයා බැලුවා.

ඔබ ඔය කියන Cambridge place ප්‍රදේශයේ කුරුඳුවත්ත පොලීසියෙන් මේ පිළිබඳව කරුණු විමසීමේදී එවැනි කිසිදු සාදයක් ඔබ සදහන් කරන ස්ථානයෙ නොතිබුණු බවත් එහෙම සාදයක් පැවති බවට මුර සංචාර පොලිස් නිලධාරීන් කිසිදු සදහනක් හෝ පැමිණිල්ලක් මේ වනවිට පොලිස් ස්ථානය ට නොලැබී ඇති බවත් සඳහන් කර සිටියා.

එමෙන්ම 119 හදිසි ඇමතුම් අංකයට ද ඔබ හෝ වෙනත් කිසිදු පුද්ගලයෙක් මෙවැනි සාදයක් පිළිබඳව කිසිදු දැනුම්දීමක් සිදු කර නැති බව මා විසින් තහවුරු කර ගන්නා ලදී.

මාධ්‍යවේදිනියක් ලෙස ඔබ යම් දෙයක් ඉදිරිපත් කරන්නේ නම් තමන් ඉදිරිපත් කරන සිද්ධියේ හෝ ප්‍රවෘත්තියේ තමා සතුව ඔප්පු කළ හැකි සාක්ෂි තිබිය යුතුයි.

ඔබ අසල්වැසියකු නොවන නිසා කවුරුහො ඔබට වැරදි තොරතුරු ලබා දි තිබෙනවා ඒය හිතාමතාම ඔබව අපහසුතා වයට පත්කිරිම ට.

මා හට වාඩාත් තහවුරු කරගත හැකි සාක්ෂි තිබෙන්නෙ දහම් pool party එකක් දැම්මේ නැතත් ඔබටත් ඇසින් දුටු කිසිම කෙනෙක් හො ඔබෙ Facebook සටහනට comment එකක් වත් මෙය දුටු බවට තහවුරු කර නොමැත.

මෙම සිදුවීමෙන් එළියට ගොස් මම එක දෙයක් ඔබට සඳහන් කරන්න කැමතියි කොරෝනා වෛරසය නිසා ලෝකයේ බොහෝ මිනිසුන් සිය නිවෙස්වලට වී ස්වයං නිරෝධානයට ලක්ව තිබෙනවා.සමහර නිවාස වල තනි පුද්ගලයන් ලෙස සමහරු නිවාස වල කණ්ඩායම් ලෙස රැඳී සිටි( පවුලේ සාමාජිකයන්)

චීනයේ වූහාන් ප්‍රාන්තයේ මෙන්ම ඉතාලියේ,ස්පාඤ්ඤයේ, එංගලන්තයේ මිනිස්සු තනිකම පාලුව නිවාගන්න තට්ටු නිවාස වල කොරිඩෝ වලට පැමිණ ගීත ගයමින් විනෝද වෙමින් සමහර ප්‍රසිද්ධ DJ ලා balcony යට පැමිණ ගීත වාදනය කරමින් අසල්වාසීන් සතුටින් තියන්න කරපු දේවල් ඔබ දකින්න ඇති.

කිසිදු පුද්ගලයෙකුට තමන්ගෙ ගෙයක් ඇතුලේ සතුටින් විනෝද වෙන්න එපා කියන දේ කිසිම රටක තහනම් කොට නොමැත.

නිවස තුළ සතුටින් සිටීම විනෝද වීම කොරෝනා වෛරසය වැළඳීමට හේතුවක් විදියට වෛද්‍ය පරීක්ෂණවලින් තවම තහවුරු කැරගෙන නොමැත. මා ඔබෙන් කරන ඉල්ලීම වන්නේ නිවස තුළට වී හැකිතාක් සතුට විනෝදයෙන් සිටින්න. පිටස්තර පුද්ගලයන් නිවසට රැගෙන ඒමෙන් වළකින. යනුවෙනි





මේ පිළිබදව හිටපු ජනාධිපතිවරයාගේ මාධ්‍ය අධ්‍යක්ෂක සමීර ද සිල්වා මහතාද සිය මුහුනු පොතේ සටහනනක් තබා ඇත එය පහතින්...


gossip , gossip lanka , Sri Lanka gossip, Sri Lanka Sinhala gossip _____________________________________________________________________________________
© 2020 Gossip99 Email : info@gossip99.com
Advertising - Contact <"" target="_blank">Here Editor - editor@gossip99.com Contact Here Help Desk : info@gossip99.com
All the content on this website is copyright protected.
_____________________________________________________________________________________

Gossip99.com is a Sri Lankan online Gossip news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip and event photos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language.

Advertisements

Politics

Gallery

omposite End -->

Popular Gossip

Facebook