Advertisement

ශ්‍රී ලංකාව තුළ සමූහ වශයෙන් කොරෝවා වෛරසය ව්‍යාප්ත වීමේ දැඩි අවදානමක් ඇති බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි.

ඒ අනුව මේ මොහොතේ ගත හැකි සියලුම දැඩි ක්‍රියාමාර්ග හා උග‍්‍ර ප්‍රතිචාර දැක්වීම අනිවාර්යයෙන්ම සිදුකළ යුතුව ඇතැයි ද ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් සියළු සාමාජික රටවලට දන්වා ඇතැයිද සංගමය පවසයි.

ඒ අනුව කොරෝනා ව්‍යාප්තිය පාලනය සඳහා ශ්‍රී ලංකාව තුල වහා ක්‍රියාත්මක කල යුතු පියවර ගණනාවක්ම එම සංගමය රජයට යෝජනා කර තිබේ.

කඩින් කඩ ඇඳිරි නීතිය පැනවීම වහා අත්හිටවිය යුතු බවත්, එමෙන්ම දිස්ත‍්‍රික්ක අතර ගමනාගමනය තවදුරටත් අවම කළ යුතු බවද ඔවුන් අවධාරණය කරයි.
මේ බව සදහන් කරමින් එම සංගමය විසින් නිකුත් කර ඇති නිවේදනය මෙහි දැක්වෙයි.





gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements