Advertisement

ලීසිං ණය සඳහා රජය ලබාදුන් සහනය අදාළ වන්නේ ත්‍රීරෝද රථ හිමියන්ට පමණයි.

ජනාධිපති ලේකම් කාර්යාලය නිකුත් කළ නිවේදනයට අනුව මාස 6ක කාලයක් සඳහා ත්‍රිරෝද රථ හිමියන්ට ලිසිං ණය ගෙවීමේ සහනයක් හිමි වනවා.

එය පහත නිවේදනයේ 2වන ස්ථානයේ පැහැදිලිව සඳහන් කර තිබෙනවා.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements