වාහන ලීසිං සහනය බොරුවක් - වාරික නොගෙවුවොත් වාහන උස්සන බව ලීසිං සමාගම් දන්වයි
gossip
,
gossip lanka
,
Leasing
,
mini-gossip
,
News
,
released
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ලබාදෙන බව පැවසූ මාස හයක ලීසින් සහනය ප්‍රෝඩාවක් වී ඇතැයි සමස්ත ලංකා අන්තර් පළාත් පාසල් සිසුන් ප්‍රවාහන සේවා සංගමය සඳහන් කරයි.
එහි සභාපති රුවන් ප්‍රසාද් මහතා සඳහන් කරන්නේ ජනාධිපති ගේ නියමයද නොතකා ලීසිං සමාගම් විසින් මේ වන විට ලීසින් වාරික ගෙවන ලෙස බලපෑම් කරමින් සිටින බවයි.




