Featured News

Video Gossip

Advertisement

හිටපු මුදල් ඇමැති රවී කරුණානායක ඇතුළු පිරිස අත්අඩංගුවට ගැනීම සඳහා මේ වන විටත් පොලිසිය කණ්ඩායමක් යොදවා ඇත.

පොලිස් මූලස්ථාන ප්‍රකාශකයෙක් සඳහන් කළේ ඊයේ දිනයේ එම පිරිස අත්අඩංගුවට ගන්නා ලෙස අධිකරණය විසින් නිකුත් කරන ලද වරෙන්තු අනුව මෙසේ ක‍්‍රියාත්මක බවයි.

නීතිපතිවරයා විසින් පොලිස්පතිවරයා වෙත කරන ලද දැනුම් දීමක් මත මෙම පිරිස අත්අඩංගුවට ගැනීම පොලිසිය අධිකරණය මගින් වරෙන්තු නියෝග ලබා ගන්නා ලදී.

බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් මෙම පිරිසට චෝදනා එල්ලවී තිබේ.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Politics

Politics

Gallery

Facebook

Advertisements