Featured News

Video Gossip

Advertisement

අද පවතින තත්ත්වය අනුව දැනට ක්‍රියාත්මක වන ඇඳිරි නීතිය අනිවාර්යෙන්ම මේ මාසය තුළ අවසන් කිරීමේ හැකියාවක් පවතින බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා සඳහන් කරයි.
ඇඳිරි නීතිය ඉවත් කිරීමට ප‍්‍රවේශ වීම සඳහා වන උපායමාර්ග යනු මේ වන විට සාකච්ඡා කරමින් ඇති බවද ඔහු සඳහන් කළේය.

නමුත් සාමාන්‍ය ජන ජීවිතය පවත්වාගෙන යාමේදී ජනතාව වඩාත් සැලකිලිමත් විය යුතු බවත් දුරස්ථභාවය උපරිමව රැකගැනීම කළ සිදුකළ යුතු බවත් ඔහු පැවසීය.

ශ්‍රී ‍ලංකාවාසී සියළු දෙනාටම වාසනාවන්ත සෞඛ්යමත් නිරෝගී අලුත් අවුරුද්දක් ප්‍රාර්ථනා කරන බවද පැවසූ ඔහු මෙවර අලුත් අවුරුදු සැමරීම සඳහා කිසිදු බාධාවක් නැති බවත් අලුත් අවුරුදු සිරිත් විරිත් තම පවුල තුල ඒ ආකාරයෙන්ම සිදු කිරීමට කටයුතු කරන ලෙසත් ඒ මහතා ඉල්ලා සිටියේය.

නෑදෑ ගමන් යාම, තෑගි බෝග හුවමාරුව මෙම වසරට

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Politics

Politics

Gallery

Facebook

Advertisements