ගම්මාන 12ක් වසා දමයි - හමුදා සෙබලෙකුට කොරෝනා
gossip
,
gossip lanaka
,
gossip lanka 99
,
Gossip Lanka News
,
Gossip-Lanka
,
hiru gossip
,
Latest News
,
mini-gossip
,
neth gossip
,
News
,
Sri lanka
,
web gossip
පොළොන්නරු දිස්ත්‍රික්කයේ වාර්තා වූ පළමු කොරෝනා ආසාදිතයන් හේතුවෙන් ලංකාපුර ප්‍රදේශයේ ගම්මාන 12 ක් වසා දැමීමට කටයුතු කර ඇත.
මෙම පුද්ගලයා වැලිසර නාවික හමුදා කඳවුරේ හමුදා සෙබළකු වන අතර ඔහු පොළොන්නරුව පුලතිසිපුර පදිංචිකරුවෙකි.
මෙසේ වසා දමා ඇත්තේ පොළොන්නරුව ලංකාපුර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් ගම්මාන 12කි.
මෙම සෙබළා සමග හමුදා කඳවුරේදී සමීපව කටයුතු කළ සෙසු සෙබළුන් හඳුනා ගැනීමට ද කටයුතු සිදු කරමින් පවතී.

