දැනට ආසාධිතයන් 124යි - කොළඹ කොරෝනා වක්‍රය නොනැවත ඉහලටම යයි - දැඩි අවධානමක්
Colombo
,
corona
,
gossip
,
gossip lanaka
,
gossip lanka 99
,
Gossip Lanka News
,
Gossip-Lanka
,
hiru gossip
,
Latest News
,
mini-gossip
,
neth gossip
,
News
,
Sri lanka
,
web gossip
මෙරට වාර්තාවන සමස්ත කොරෝනා ආසාදිතයන්ගෙන් වැඩි පිරිසක් වාර්තා වන්නේ කොළඹ දිස්ත්‍රික්කයෙනි.
අද පෙරවරු 10.00ට වසංගත රෝග විද්‍යා අංශය නිකුත් කළ වාර්තාවේ දැක්වෙන්නේ කොළඹ දිස්ත්‍රික්කයෙන් කොරෝනා ආසාදිතයන් 120 දෙනෙකු වාර්තා වන බවයි.
කළුතර 58ක්, පුත්තලම 35ක්, ගම්පහ 33ක් ආදී වශයෙන් රෝගීන් වාර්තා වී ඇත.
අද පස්වරුවේ වාර්තා වූ රෝගීන් හතර දෙනා ද සමගින් කොළඹ දිස්ත්‍රික්කය 124 දක්වා ඉහල යයි.
මෙරටින් වාර්තාවන සමස්ත රෝගීන් සංඛ්‍යාව 334කි.


