Advertisement

අවසන් මොහොතෙ දකින්නවත් බැරිව ගියා 
මට පමණක් නෙවි උබ වදපු හදපු අම්මටවත් බැරිව ගියා අපි ඒ තරම් පව්කරලද
කොරෝනා වෛරසය හේතුවෙන් මෙරට මියගිය 5වන ශ්‍රී ලාංකිකයා ගැන සංවේදී සටහනක් තැබූ ඔහුගේ කල්‍යාණ මිතුරෙකුගේ ෆේස්බුක් පණිවිඩයක් මේ වනවිට සමාජ ජාල වෙබ් අඩවි වල සංසරණය වෙමින් තිබෙනවා. 44 හැවිරිදි මියගිය පුද්ගලයා ආදරණිය සැමියෙක් සහ දයාබර පියෙක් වශයෙන් ආදරණීය ජිවිතයක් ගත කල අයෙක් බවට එම පොස්ට් එකෙන් පැහැදිලි වෙනවා. 
මේ ඒ ආදරණීයයා වෙනුවෙන් තැබූ මතක සටහනක් 

අය්යේ ඔබට පතමු නිවන් !!! ????????????

අය්යෙ මට උබව අවසන් මොහොතෙ දකින්නවත් බැරිව ගියා මට පමණක් නෙවි උබ වදපු හදපු අම්මටවත් බැරිව ගියා අපි ඒ තරම් පව්කරලද ??? මවට සෙනෙහෙබර පුතෙක්,බිරිදට හොද සැමියෙක්,දරැවන්ට කාරැණික පියෙක් සමාජයට වැදගත් පුරවැසියෙක් මට හොදම කල්‍යාණ මිත්‍රයෙක්,,

පරෙස්සම් වෙයල්ලා ජීවිතය බියකරැයි

⁣(කොවයිඩ් 19 වෛරසය බිලිගත් පස්වැනියා)


gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements