තට්ට රංජන් ගම්පහට ගිහින් කරපු පිං අතේ වැඩේ [PHOTOS]
Gallery
,
gossip
,
gossip lanaka
,
gossip lanka 99
,
Gossip Lanka News
,
Gossip-Lanka
,
hiru gossip
,
Latest News
,
mini-gossip
,
neth gossip
,
News
,
Photos
,
Sri lanka
,
web gossip
කොරෝනා වෛරසය හේතුවෙන් ඇඳිරිනීතිය ක්‍රියාත්මක කර ඇති ගම්පහ දිස්ත්‍රික්කයේ ඇතැම් පිරිස් මේ වනවිට ඉතා අපහසුවෙන් ජීවත් වන ආකාරය අපි විටින් විට ඔබ වාර්තා කළා.
කෙසේ නමුත් එම ජනතාව වෙනුවෙන් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක වියළි ආහාර බෙදා දී තිබෙනවා. ඔහුගේ ෆේස්බුක් පිටුවේ සටහනක්ද ඔහු මේ සම්බන්ධව තබා තිබුනා.




