Featured News

Video Gossip

Advertisement

දියතලාව හා කහගොල්ල යුද්ධ හමුදා නිරෝධනය මධ්‍යස්ථාන වල සාර්ථකව නිරෝධනය අවසන් කල රත්නපුර ප්‍රදේශයේ 67 අද අළුයම (12) රාත්‍රියේ නැවැත නිවෙස් වලට ගොස් ඇත.

නිවිතිගල එක් පවුලක සාමාජිකයින්, පැල්මඩුල්ල එක් පවුලක සාමාජිකයින් හා රත්නපුර ප්‍රදේශයේ පවුල් 21 කට සාමාජිකයින් මෙලෙස පරික්ෂණ කටයුතු සාර්ථකව අවසන් කර තිබෙන බවට වාර්තා විය.
රත්නපුර මුද්දුව ප්‍රදේශයේ කොරෝනා වයිරසය ආසාදනය වි ඇති දෙදෙනකු වාර්තා විමත් සමග ඉකුත් 09 වැනිදා මෙම 67 දෙනා නිරෝධනය හා පරික්ෂ කටයුතු සදහා යොමු කිරිමට ආරක්ෂක අංශ සහ සෞඛ්‍ය අංශ කටයුතු කලේය.

කෙසේවෙතත් මෙම පිරිසට කොරෝනා වයිරසය ආසාදනය වි නොමැති බවට පරික්ෂණ වලදි අනාවරණය වි ඇත.

– සමිපත් ප්‍රියනන්දන

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Politics

Politics

Gallery

Facebook

Advertisements