ජනාධිපති මේ මොහොතේ රටට නොගැලපෙන ක්‍රියාමාර්ග ගණනාවක් අරන් - GMOA ගෙන් ජනපතිට චෝදනා
GMOA
,
gossip
,
gossip lanaka
,
gossip lanka 99
,
Gossip Lanka News
,
Gossip-Lanka
,
hiru gossip
,
Latest News
,
neth gossip
,
News
,
Sri lanka
,
web gossip
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් මේ මොහොතේ රටට නොගැලපෙන හා ජනතාව අපහසුතාවයට පත්කරන ක්‍රියාමාර්ග ගණනාවක් ගෙන ඇති බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංසදයේ සභාපතිවරයා චෝදනා කර ඇති බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි.
සිරස රූපවාහිනිය සමඟ සාකච්ඡාවකට එක්වෙමින් එම සංසදයේ සභාපති රුක්ෂාන් බෙල්ලන විසින් කරන ලද මෙම ප්‍රකාශයන් කර ඇතැයිද සංගමයේ ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ මහතා පවසයි.
එම ප‍්‍රකාශ මගින් නිරෝධායන පනත උල්ලංඝන වන බවත් ද්වේශසහගතව ප්‍රකාශ නිකුත් කර ඇති බවත් එම සංගමය පෙන්වා දෙයි.
හමුදාපතිවරයාට හා සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාට එම සංගමය විසින් ලිඛිතව මේ බව දැනුම් දී තිබේ.
අදාළ ලිපිය මෙහි දැක්වෙයි.



