Featured News

Video Gossip

Advertisement

කොරෝනා වෛරසය ශ්‍රී ලංකාවට පැමිණියා නොව ආණ්ඩුව විසින් ආරාධනා කර ගෙන්වාගත් ගත් බව හිටපු සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා සඳහන් කරයි.

මෙරට ගුවන්තොටුපොළ වසා දැමීම කල යුතුව තිබූ මොහොතේ එය සිදු නොකර සිටීම මෙම තත්ත්වයට දැඩි ලෙස බලපෑ බව ද ඔහු කියා සිටියි.
අඩුම තරමේ කොරෝනා පැතිරුනු රටවල්වලින් එන පුද්ගලයන්ට හෝ මේ රටට ඇතුළුවීමට ඉඩ නොදීමට ආණ්ඩුවට අවස්ථාව තිබූ බව ඔහු සඳහන් කළේය.

ශ‍්‍රී ලංකාව නිසි වෙලාවේදී ගුවන් තොටුපල වසා දැමුවේ නම් කොරෝනා වසංගතය මේ ආකාරයෙන් පැතිරෙන්නේ නැති බවද ඔහු පෙන්වා දෙයි.

අද රටම දුක්විඳින්නේ ආණ්ඩුව විසින් ගත යුතු තීන්දුව ආපු නිසී මොහොත් නොගත් නිසා යැයි ද හිටපු ඇමතිවරයා .ව දුරටත් කියා සිටී.

සති අන්ත පුවත්පතක් වෙත අදහස් පල කරමින් ඔහු මෙම අදහස් පල කර ඇත.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Politics

Politics

Gallery

Facebook

Advertisements