Featured News

Video Gossip

Advertisement

මෙතෙක් වසා දමා තිබුණු බණ්ඩාරගම අටුළුගම ගම්මානය නැවත වතාවක් විවෘත කරන බව හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කරයි.

අද දිනයේ එම ගම්මානයේ හුදකලා කාලය අවසන් වන බව ද ඔහු පැවසීය.

කොරෝනා වෛරසය පැතිරී යාම හේතුවෙන් දෙසතියක පමණ කාලයක් මෙම ගම්මානය වසා දමා තිබින.

කෙසේ වෙතත් රට පුරා පනවා ඇති ඇදිරි නීතිය එම ප‍්‍රදේශයටද අදාල වෙයි.

මේ අතර බේරුවල ප‍්‍රදේශයේ කොරෝනා වෛරසය ව්‍යාප්තිය ඉහල අවදානමක් ගම්මාන දෙකක් හදුනාගෙන තිබේ.

ඒ අනුව පන්විල හා චීන කොරටුව ගම්මාන දෙක හුදකලා කරන බව යුද හමුදාපති මේජර් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සදහන් කරයි.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Politics

Politics

Gallery

Facebook

Advertisements