විදුලිබල මණ්ඩලයේ සේවා හැඳුනුම්පත පෙන්වා රට වටේ සවාරි ගැසූ තරුණ යුවලට වෙච්ච දේ - තංගල්ලේ හෝටලයකත් ඉදලා
gossip
,
gossip lanaka
,
gossip lanka 99
,
Gossip Lanka News
,
Gossip-Lanka
,
gossipmain
,
hiru gossip
,
Latest News
,
neth gossip
,
News
,
Sri lanka
,
web gossip
තරුණයා නොරොච්චෝල විදුලි බලාගාරයේ
තරුණිය නුවර පිළිමතලාවේ
විදුලිබලමණ්ඩලයට අයත් හැඳුනුම්පතක් අවභාවිත කරමින් ඇඳිරිනීතිය උල්ලංඝනය කරමින් මෝටර් රථයකින් ගමන් කළ පුද්ගලයෙකු හා තරුණියක් හම්බන්තොට මුලස්ථාන පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන හම්බන්තොට මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු පුද්ගලික ඇප මත නිදහස් කර තිබෙනවා.
පසුව කොරානා සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වීම සදහා හම්බන්තොට මහ රෝහලේ අදාළ වාට්ටුවට ඔවුන් දෙදෙනා ඇතුළත්කර තිබේ .
අදාළ තරුණයා නොරොච්චෝල විදුලි බලාගාරයේ සේවය කරන කැකිරාව ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 32 ක අයෙකි. තරුණිය නුවර පිළිමතලාව ප්‍රද්ශයේ පදිංචි වයස අවුරුදු 20 ක තැනැත්තියකි.
ඔවුන් පසුගිය දින කීපයක් තිස්සේ මෙලෙස මෙම හැඳුනුම්පත් භාවිතා කරමින් සංචරයේ යෙදී ඇති අතර පසුව පසුගිය 12 වනදා තංගල්ල ප්‍රදේශයට පැමිණ එහි අවන්හලක රාත්‍රීය ගතකර ඊයේ දින (13) තිස්ස දෙසට මෝටර් රථයකින් ගමන් කරමින් සිටියදී හම්බන්තොට ගබඩා හන්දියේ ස්ථාපිතකර ඇති මාර්ග බාධකයේදී අත්අඩංගුවට ගෙන තිබේ.



