Advertisement

බොරලැස්ගමුව රත්තනපිටිය විශ්ව විද්‍යාල පාර ප්‍රදේශයෙන් හමු වූ කොරෝනා ආසාදිතයාගේ පවුලේ අය නිවස ආසන්නයේ පිහිටා ඇති විහාරස්ථානයට දහවල් දානමය පිරිනැමීම හේතුවෙන් එහි විහාරාධිපති හිමියන් ඇතුළු භික්ෂූන් වහන්සේලා විහාරස්ථානය තුළ ම අද (21) ස්වයං නිරෝධනයට ලක් කළ බව බොරලස්ගමුව සෞඛ්‍ය නිලධාරී කාර්යාලය වැඩ බලන පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක එච්.ඒ.කේ. විජේසූරිය මහතා පැවසුවා.
වයස අවුරුදු 56 වන එම එම පුද්ගලයා උණ සහ සෙම්ප්‍රතිශ්‍යාව සෑදීම හේතුවෙන් ඊයේ ශ්‍රී ජයවර්ධන රෝහලට ඇතුළත් කෙරුණා..

අනතුරුව සිදු කළ පී.සී.ආර්. පරීක්ෂණයේදී ඔහු කොරෝනා ආසාදිතයකු බවට තහවුරු වූ බව විජේසූරිය මහතා සඳහන් කළා.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements