චීන සමාගමක රැකියාවකට ගොස් පැමිණ තේ වත්තක සැඟව සිටි අයෙක් ගම්වාසීන් පොලීසිට භාර දෙයි
gossip
,
gossip lanaka
,
gossip lanka 99
,
Gossip Lanka News
,
Gossip-Lanka
,
Hatton
,
hiru gossip
,
Latest News
,
mini-gossip
,
neth gossip
,
News
,
Sri lanka
,
web gossip
කොළඹ කොම්පඤ්ඤවීදියේ චීන සමාගමක රැකියාවක් කර හැටන් ප්‍රදේශයට ගොස් තේ වත්තක සැඟව සිටි පුද්ගලයෙකු ගම්වාසීන් විසින් අල්ලා පොලිසියට භාරදී තිබේ.
එහිදී ඔහුගෙන් සැකකටයුතු රෝග ලක්ෂණ කිහිපයක් පෙන්නුම් කිරීම නිසා රෝහල්ගත කර තිබේ.
පොලිසිය සිදුකළ විමර්ශන වලදී අනාවරණ වී ඇත්තේ. ඔහු කොළඹට ඇඳිරි නීතිය පැනවීමෙන් පසුව හැටන් ප්‍රදේශයට ලොරි රථයකින් පලාගොස් ඇති බවයි.

