Advertisement


තවත් කොවිඩ් 19 අසාදිතයන් 10 දෙනකු හැටන් බල ප්‍රදේශයෙන් වාර්ථාවන බව ප්‍රාදේශීය වසංගත රෝග විද්‍යාඥ වෛද්‍ය මධුර සෙනවිරත්න මහතා පවසයි.

පැලියගොඩ මාළු වෙලද සැලින් හැටන් නගරයට මාළු රැගෙන පැමිනි මාළු ව්‍යාපාරියකුට කොවිඩ් 19 රෝගය වැලදිමෙන් පසු ඔහුගේ සමිපතයන් පිරිසක් පී. සී. ආර්. පරික්ෂාවට ලක් කිරිමක් සිදු කල බවත් එම පි. සි. ආර්. පරික්ෂාවෙන් පසු කොවිඩ් 19 අසාදිතයන් දස දෙනකු වාර්ථවු බවද ඔහු පවසන ලදි.
කොළඹ කොම්පඤ්ඤවීදියේ චීන සමාගමක රැකියාවක් කර හැටන් ප්‍රදේශයට ගොස්  තේ වත්තක සැඟව සිටි පුද්ගලයෙකු ගම්වාසීන් විසින් අල්ලා පොලිසියට භාරදී තිබේ.
හැටන් දික්ඔය දරවල වත්ත පහල කොටසේ වතු කම්කරු පවුල් 200 ක් පමණ ඊයේ (31) දින සිට දින 14 ක දැඩි ස්වයං නිරෝධානයකට යොමු කල බව අඹගමුව ප්‍රාදේශිය සෞඛ්‍යය වෛද්‍යය නිලධාරි වෛද්‍යය ක්‍රිෂාන් පේමසිරි මහතා සඳහන් කළා.
isÍmdfoa lshd weú;a ,e.=ï
y,l isg fmd,sishg fldgqjqKq
;reKsh yd ;reKhka miafokd

(Photos)

Y%Smdo jkaokdfõ hk nj mjiñka yegka k.rhg meñKs ldka;djla we;=Æ ;reKhka miafofkl= yegka k.rfha wjkay,l îu;aj wfYdaNk f,i yeisfrk njg yegka fmd,Sishg ,o f;dr;=rla u; tu ldka;dj iy ;reKhka miafokdj yegka fmd,Sish u.ska w;awvx.=jg f.k ;sfnkjd'

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements