Featured News

Video Gossip

Advertisement

කොරෝනා වෛරසය ශරීර ගත වූ නමුත් රෝග ලක්ෂණ පෙන්නුම් නොකරන පුද්ගලයන් මේ වන විට සමාජගත ව ඇති බවට සැක කළ හැකි බව වෛද්‍ය පර්යේෂණ ආයතනයේ අධ්‍යක්ෂ වෛද්‍ය ජයරුවන් බණ්ඩාර මහතා සඳහන් කරයි.
එනිසා රජය විසින් නියම කර ඇති සෞඛ්‍යාරක්ෂිත ක‍්‍රමවේද අනුවම කටයුතු කිරීම වඩාත් වැදගත් බව ද ඔහු පැවසීය.

එසේ නො කළහොත් ශ්‍රී ලංකාව භයානක තත්වයකට හැකි බවද ඔහු අනතුරු අගවයි.

ජනතාවගේ හැසිරීම සහ ආරක්ෂා වීම මත ශ්‍රී ලංකාවේ කොරෝනා ව්‍යාප්තියේ ඉදිරිය ගැන තීරණ වෙනු ඇතැයි ද ඔහු තවදුරටත් කියා සිටියේය.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Politics

Politics

Gallery

Facebook

Advertisements