Advertisement

නිවාඩු ගොස් සිටින ත්‍රිවිධ හමුදා නිලධාරීන් කඳවුරු වෙත ගෙන්වා ගැනීම පහසුවන පරිදි හෙට 27, සඳුදා රට පුරා ඇඳිරි නීතිය ක්‍රියාත්මක කරන බව ජනාධිපති ලේකම් කාර්යාලය පවසනවා.

නිවේදනයක් නිකුත් කරමින් එම කාර්යාලය කියා සිටියේ, කොළඹ, ගම්පහ, කළුතර සහ පුත්තලම දිස්ත්‍රික්ක හැර සෙසු දිස්ත්‍රික්කවල ඇඳිරි නීතිය
28 වන අඟහරුවාදා දින අලුයම 5.00ට ඉවත් කර යළිත් එදින රාත්‍රී 8.00 සිට යළි ක්‍රියාත්මක කරන බවයි.


gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements