Advertisement

කොළඹ නගර සීමාවේ ප්‍රදේශ තුනක් වසා දැමීමට ඊයේ පස්වරුවේ කටයුතු කර තිබේ.

යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කරන්නේ පිටකොටුව, ගුණසිංහපුර, බණ්ඩාරනායක මාවත අලුත්, අලුත්කඩේ ප්‍රදේශය සහ නාගලගම් වීදිය මෙසේ වසා දැමූ බවයි.

කොරෝනා වෛරසය ආසාදිත යැයි සැලකෙන පුද්ගලයෙක් ගැවසීම හේතුවෙන් මෙම ප්‍රදේශය වසා දැමූ බව ඔහු සඳහන් කළේය.

අලුත්කඩේ ප්‍රදේශයේ දාහතර දෙනකු මේ වනවිට නිරෝධායන යොමුකර ඇත.

ඉන්දියාවට ගොස් මෙරටට පැමිණි මෙම ප‍්‍රදේශයේ කාන්තාවකට කොරෝනා වෛරසය ආසාදනය වී තිබීමද මෙම ප්‍රදේශ හුදකලා කිරීමට හේතු වී ඇත.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements