Advertisement

නීති විරෝධි ලෙස කොටස් එකලස් කර සැකසූ ප්‍රාඩෝ වර්ගයේ වටිනා ජීප් රථයක් සමග හිටපු අමාත්‍ය ගාමිණී ජයවික්‍රම පෙරේරා මහතාගේ සම්බන්ධීකරණ ලේකම්වරයකු ලෙස කටයුතු කළ පුද්ගලයකු ඊයේ (16) පස්වරුවේ නාරම්මල පොලීසිය විසින් සැකපිට අත්අඩංගුවට ගෙන ඇත.

සැකකරු දඹදෙණියේ පදිංචිකරුවෙකු වන අතර ඔහු ත්‍රීරෝද රථයක ලියාපදිංචි අංකයක් යොදාගනිමින් මෙම ජීප් රථය වසර දෙකකට ආසන්න කාලයක් භාවිතා කර ඇති බව නාරම්මල පොලීසිය කියයි.

gossip gossip lanka

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements