Advertisement

හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා මුණගැසීම සඳහා කොරෝනා ආසාදිතයෙක් පැමිණ ඇති බවත් ඒ නිසා ඔහුටද කොරෝනා වැළඳී ඇති බවටත් සමාජ ජාලයන්හි පුවත් පළ වෙයි.
නමුත් එම පුවත රාජිත සේනාරත්න මහතා විසින් ප්‍රතික්ෂේප කරයි.

තම ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින් ඔහු සඳහන් කර ඇත්තේ තමන් යහපත් සෞඛ්‍ය තත්ත්වයෙන් නිරෝගී සුවයෙන් පසුවෙන බවයි.

තමන් සම්බන්ධයෙන් අසත්‍ය පුවත් පල කල අයට විරුද්ධව නීතිය ඉදිරියට යාමට අවශ්‍ය පියවර ගනිමින් සිටින බවත් දැනටමත් ඒ ගැන පැමිණිලි කර ඇති බව ද ඔහු සඳහන් කර තිබේ.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements