Featured News

Video Gossip

Advertisement

ලංකාවේ ඉන්න ජනප්‍රියම යූ ටියුබ් තරු එකට එකතු වෙලා කරපු අලුත්ම වීඩියෝ එකක් සමහරවිට මේ වෙද්දී ඔබත් දැකලා ඇති. ඒ ගැන විශේෂයෙන්ම ඔබට කියන්න ඕන කියලා අපි හිතුවේ කොරෝනා වසංගතය පරාජය කරන්න රටක් විදිහට ඉදිරියට යන ගමනේ අපට ඒකෙන් ගන්න ලොකුම ලොකු පණිවිඩයක් තියන නිසා.
රැට්ටා, ජනයි-ප්‍රියයි, වස්ති, ලෝචි, ලකයි-සිකයි, චූටි මල්ලියි- පොඩි මල්ලියි, FTT ඇතුළු යූ ටියුබර්ස්ලා රැසක් එකට එකතු වෙලා කරපු මේ වීඩියෝ එක මේ තරම් යූ ටියුබර්ස්ලා පිරිසක් එකට එකතු වෙලා කරපු ලංකාවේ පළවෙනි වීඩියෝ එක විදිහට හඳුන්වන්න පුළුවන්.

හරිම සරලව හැමදාමත් ඔවුන්ට පුරුදු හාස්‍ය රසයද අඩුවක් නැතුව අරගෙන එන මේ පුංචි කතාව බොහොම වැදගත් පණිවිඩ ගණනාවක්ම සමාජයට ලබාදෙනවා.

බලන්න පොඩ්ඩක්වත් කම්මැලි නොහිතෙන ටිකක් දිග වීඩියෝ එකක්. ගෙදරට වෙලා ඉන්න මේ දවස්වල පොඩි වෙලාවක් වෙන්කරලා මේ වීඩියෝ එක බලන්න පුලුවන්නම් බොහොම වටිනා එකක් වෙයි කියලයි අපේ අදහස. 

රිද්මි පතිරණ

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Politics

Politics

Gallery

Facebook

Advertisements