Featured News

Video Gossip

Advertisement

ශ්‍රී ලංකාවේ කොරෝනා ආසාදිතයන් ප්‍රමාණය දැනට අඩු මට්ටමක පැවතුනද ඉදිරියේදී වැඩි විය හැකි බව එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

මේ හේතුවෙන් තවදුරටත් හැකිතාක් පරීක්ෂණ කිරීම ඉහළ දැමිය යුතු බවද ඔහු සඳහන් කළේය.
රෝගීන් 5000-6000 වැනි ප්‍රමාණයක් දරා ගැනීමේ හැකියාවක් මෙරට සෞඛ්‍ය පද්ධතියට හැකියාවක් නැතැයි පැවසූ ඔහු ධාරිතාව වැඩිකිරීම සදහා පුද්ගලික රෝහල් පවා එක් කර ගත යුතු යයිද පැවසීය.

කොරෝනා ව්‍යාප්තිය සම්බන්ධයෙන් අරලියගහ මන්දිරයේදී පැවති සර්ව පාක්‍ෂික හමුවේදී ඔහු මෙම අදහස් පළ කලේය.

අගමැති මහින්ද රාජපක්‍ෂ මහතාගේ ප‍්‍රධානත්වයෙන් මෙම හමුව පැවැත්වින.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Politics

Politics

Gallery

Facebook

Advertisements