Advertisement

කොරෝනා හැදුනත් හෝ නැතත් ජනතාව අතරට යනවා
මගේ ප්‍රතිශක්තිය හොඳයි

මේ දිනවට දේශපාලනයේ නිරත වන්නන්ගෙන් සිදුකිරීමට අවශ්‍ය යුතුකම් සම්බන්ධව අදහස් දක්වමින් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක දිළිඳු ජනතාවට වියලි ආහාරා බෙදා දීම සිදුකර තිබෙනවා. 

සිය ෆේස්බුක් ගිණුමේ ඒ සම්බන්ධව වීඩියෝවක්ද පළකර තිබෙන රන්ජන් රාමනායක පවසන්නේ තමන්ගේ ප්‍රතිශක්තිය හොඳ මට්ටමක තිබෙන බවයි. මේ නිසා තමන්ට කොරෝනා ජීවිතේට හැදෙන්නේ නැති බවත් ඔහු පැවසුවා. 

නමුත් කොරෝනා වාහකයෙක් වීමට තිබෙන හැකියාව නිසා මුහුණු ආවරණ පැළඳ ආහාර බෙදා දෙන බවයි ඔහු පවසා සිටියේ. මේ අතර කොරෝනා හැදුනත් හෝ නැතත් ජනතාව අතරට යන බව ඔහු වැඩිදුරටත් පවසනවා. 

ඒ අනූව දිවුලපිටිය ආසනයේ සිය ජනතාව වෙනුවෙන් සහනාධාර ලබාදුන් ආකාරයද රන්ජන් රාමනායක සිය ෆේස්බුක් ගිණුම මගින් පෙන්වා තිබුනා.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements