Featured News

Video Gossip

Advertisement

නාවික හමුදාවට කොරෝනා වෛරසය ආසාදනය වීමේ වගකීම ජනාධිපතිවරයා විසින් භාරගත යුතු බව එක්සත් ජාතික පක්ෂයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී, සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු අපේක්ෂක තුෂාර ඉදුනිල් මහතා සඳහන් කරයි.

කොටි සංවිධානයට සමග යුද්ද කල ආකාරයට කොරෝනා වෛරසයට එරෙහිව සටන් කල නොහැකි බවත් ඔහු පැවසීය.

කොරෝනා මර්දන සටනේ සිටින සටන් පෙරමුණු සඳහා අවශ්‍ය ආරක්ෂක ඇඳුම් පැළඳුම් උපකරණ ආදිය නිසි ලෙස ලබා නොදීම හේතුවෙන් මෙම තත්ත්වය උදා වූ බව ද හිටපු මන්ත‍්‍රීවරයා චෝදනා කරයි.

ඔහු මේ බව කියා සිටියේ මාධ්‍ය හමුවක් අමතමිනි.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Politics

Politics

Gallery

Facebook

Advertisements