Advertisement

නාවික හමුදාවට කොරෝනා වෛරසය ආසාදනය වීමේ වගකීම ජනාධිපතිවරයා විසින් භාරගත යුතු බව එක්සත් ජාතික පක්ෂයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී, සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු අපේක්ෂක තුෂාර ඉදුනිල් මහතා සඳහන් කරයි.
නව රජය හමුදා පාලනයක් හා සමාන දරදඬු පාලනයක් සඳහා අවශ්‍ය මූලික අඩිතාලම සකස් කරමින් සිටින බවට එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී තුෂාර ඉඳුනිල් මහතා චෝදනා කරයි. 

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements